යාළුවනේ මම Android phone එකක් ගන්න හිතන් ඉන්නවා

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    යාළුවනේ මම Android phone එකක් ගන්න හිතන් ඉන්නවා

    යාළුවනේ මම Android phone එකක් ගන්න හිතන් ඉන්නවා. මම ගන්න බැලුවේ Sonyericsson Xperia Mini Pro එකක්. Sonyericsson Xperia Mini Pro phone එක අරගත්තු යාලුවෙක් ඉන්නවානම් මට කියනවද ඒකේ Battery life එක, third party apps ගැන එහෙම. සාමාන්‍යයෙන් බැටරිය ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් කෝල්ස් ගන්න පුළුවන්ද.....? 3G internet කොහොමද?..ලොකු උදව්වක්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Phone eka gana baya wenna deyak na eka nam hodai macho habai Battery life eka gana nam kiyanna danne na habi ithin godak android phone wala battery life eka echchara hoda na. Umba oka root karala umbata ona widiyata custom ROM ekak dammoth nam battery life eka wadi kara ganna puluwan wei. :yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Phone eka gana baya wenna deyak na eka nam hodai macho habai Battery life eka gana nam kiyanna danne na habi ithin godak android phone wala battery life eka echchara hoda na. Umba oka root karala umbata ona widiyata custom ROM ekak dammoth nam battery life eka wadi kara ganna puluwan wei. :yes:

    Thanks in advise...