උබලටත් මේව වෙලා තියෙනවද?
මගේ දැන් ෆෝන් එක. samsung galaxy a5 2016 එකක්.
01 ෆොන් එක ස්පීඩ් වැඩ කරනව. ඒත් හිටපු ගමන් පට්ට ස්ලෝ වෙලා ස්ටක් වෙනව. ඒ වෙන්නෙත් මොකෙක් හරි ඉස්සර නෝන්ඩි වෙන විදියට. ගොඩ් වෙලාට තව කවුරු හරි ඉන්න තැනක හෝ මොකෙක්ට හරි ඇප් එකක දෙයක් පෙන්නන්න ඇප් එක ඕපන් කරනකොටම ස්ටක් වෙනව.
02 හිතපන් කොහේ හරි ගිහන් ෆෝන් එක ඇද්ද කලිසමේ සාක්කුවෙන් මෙන්න බොලේ ෆෝන් එකේ අයිකන් එක එක තැන් වලට ගිහින්. හදිසියකට ඇප් එක හොයාගන්න බෑ.
03 සමහර උන් කෝල් කරාම ඒ නම්බනර් එක ෆෝන් ඇප් එකේ ලොග් වෙන්නෑ. ඉතින් නම්බර් එක හොයාගන්න බෑ ආයිමත් ඌට කෝල් බැක් කරන්න.
04 සමහර රෙද්දේ නොටිෆිකේෂන් අයින් කරන්න බෑ එහාට මෙහාට ඇදල.
05 අර ෆෝන් එකේ උඩින් පහලට ඇදල ඕපන් වෙන එකෙන් වයිෆයි ඔන් කරාම ඔන් වෙලා කියල පෙන්නවනව. ඒත් කනෙක්ට් වෙලා නෑ. ඉතින් සෙටින්ග්ස් වලට ගිහින් ඒක බලන්න ඕන. මොන මගුලක්ද? එතනම පෙන්නුවනම් ඉවරනේ කනෙක්ට් වෙන්න බෑ කියල.
06 ෆෝන් එකේ ඕපන් කරපු ඇප් ටික පෙන්නන ඇනට ගිහින් ඇදල දාල ඒව අයින් කරන්න කීප සැරයක්ම අදින්න ඕන
සමහර වෙලාවට ටච් එක රෙකොග්නයිස් කරන්නෑ.
07 සමහර වෙලාවට ඕපන් නොකරපු ඇප්ස් ඕපන් වෙලා.
මටනම් දැන් මේ android phone කෙරුවාව එපා වෙලා බන්.... ලෑග් වෙනව හිතන් නැති වෙලාවල් වලට....
මම යූස් කරපු හැම ෆොන් එකක්ම ඔය වගේ.
iphone යූස් කරන උන්ට මේ ගැටලු නැද්ද බන්? මට හිතයි යූස් කරපු එකක් වත් ගන්න. මට මේ android එපා වෙලා ඉන්නේ.

සමහර වෙලාවට ටච් එක රෙකොග්නයිස් කරන්නෑ. 07 සමහර වෙලාවට ඕපන් නොකරපු ඇප්ස් ඕපන් වෙලා.

මටනම් දැන් මේ android phone කෙරුවාව එපා වෙලා බන්.... ලෑග් වෙනව හිතන් නැති වෙලාවල් වලට....
මම යූස් කරපු හැම ෆොන් එකක්ම ඔය වගේ.
iphone යූස් කරන උන්ට මේ ගැටලු නැද්ද බන්? මට හිතයි යූස් කරපු එකක් වත් ගන්න. මට මේ android එපා වෙලා ඉන්නේ.

ubatanm iphone ekata yana eka hoda wage