යාළුවෙක්ගෙ දුවට දීපු නම යෝනී අමද්‍යපා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1643457914529.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    අමාරුවෙන් දරුවව බඩේ තියාගෙන ඉඳලා, මහා වේදනාවක් විඳලා දරුවො වදලා, ඒ දරුවට නම දාන්න තමන්ට කිසි නෑකමක් හිතවත්කමක් නැති එකෙක් ගාවට යනවා කියන්නෙ තනිකරම තාත්තගෙ පොන්න කම.

    ඉතින් මම නම් අහුබුදු කාරයගෙ වරදක් දකින්නෙ නෑ. ඌ අවස්තාවෙන් ප්‍රයෝජන ගත්තා. ඌ දක්ශයෙක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අහුබුදු දාන නම් පොඩි එකාගේ අම්මට තාත්තට හොද නම් පොඩි එකාට හොද නම්
    මේ කොහෙවත් ඉන්න එවුන් මැරීගෙන දගලන්නේ ඇයි
    උන්ගේ ළමයින්ට අහුබුදුගෙන් නම් නොගෙන හිටිය නම් ඉවරනේ

    ෂුවර් එකට් ළමයට සිරිපාල වගේ නමක් දාල කොල්ලට කවුරු හරි විහිලු කරලා ඒ මලට දාපු පොස්ට් එකක් වගේ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අහුබුදු දාන නම් පොඩි එකාගේ අම්මට තාත්තට හොද නම් පොඩි එකාට හොද නම්
    මේ කොහෙවත් ඉන්න එවුන් මැරීගෙන දගලන්නේ ඇයි
    උන්ගේ ළමයින්ට අහුබුදුගෙන් නම් නොගෙන හිටිය නම් ඉවරනේ

    ෂුවර් එකට් ළමයට සිරිපාල වගේ නමක් දාල කොල්ලට කවුරු හරි විහිලු කරලා ඒ මලට දාපු පොස්ට් එකක් වගේ
    Ah sanskruthika gal kollek awith
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    අහුබුඩු ගාවට මේකෙ එවුන් ගියා නන්,

    එරෝෂාණ
    උත්තේජනො මනසිකාර
    රුචිශ්ඨර55
    ශෝලෝධ රයිධර 🥴
    Hyaenidae
    මූට අරිසෙන් අහුබුදු නමක් දැම්ම නම් මොකක් දාවිද