යාළුවෙක් ව කන්ෆියුස් කරා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ටික් ටොක් ලයිව් එකක කෙල්ලෙක් කමෙන්ට් කියවනව. ගැහුවා කමෙන්ට් එකක් කටාර් වල ඉන්න නුවර ( යාළුවගෙ නම) මගෙ බොයි ෆ්‍රෙන්ඩ්. අරකි කන්ෆියුස් වෙලා වගෙ දෙපාරක් කිව්ව. මම ගානට කපලා කොටලා යුළුවට යැව්වා ඌ කන්ෆියුස් වෙලා. මම උගෙන් ඇහුවා මෙ උබෙ කෙල්ලද කියලා. හෙන සෙක්සි කෑල්ලක්. අරූ වැඩ නවත්තලා call කරනවා. පස්සෙ ඇත්ත කිව්වා.

    අරූ කියනවා ඒක උගෙ කෙල්ල දැක්ක නම් ඌ ඉවරලු
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ඉතින්?


    1664108729267.png
     

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    යාළුවෙක් මට :
    මචං සදා ගෙ ප්ලෙන්ටිය මාර රහයි. මම ඒ ජතියෙම තේ කොළ වයිෆ් ට ගිහින් දුන්නා, ඒත් එක දවසට එක එක විදිහයි බං. සදා හදනවා හැමදාම පට්ට රහයි.

    සදාට ලමයි 3යි, වයිෆ් ට එක බබා හම්බුවෙලත් මහත් වුනා බං. බලපං මේකේ නිකන් ළමයි නැති ගෑනියෙක් වගේ.

    සදා කවදාවත් බනින්නෙ නෑ බං. හැමදාම කෑම හදන් එන්න අහනවා. ගෑනිගෙ කෑම එක අපරාදෙ නිසා මම ඉදලා හිටලා ගෙන්න ගන්නවා. ඒකි හදන්නෙ මම ජීවිතෙට කන්නෙ නැති කෑම උනාට ඒකි ඒවා හැදුවම මාරම රහයි බං.

    අදින ඇදුම්, ගහන සෙන්ට් බලපං බං. ඒ සුවද ඇති ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න.

    ............
    මගෙ යාලුවා එක්ක බොන්න සෙට් වුනාම ඌ කියපුවා ඔය . ඒත් ඔය සදා කියන ගෑනි ඒකිගෙ මිනිහට ඔහොම සලකන්නේ නැහැ. ඒකිගෙ මිනිහාත් මූ තරම් ඒකිගෙ විශේෂත්වයක් දකින්නෙ නෑ. මාර සීන් බං.බැන්දම ආදරෙ අඩු වෙනවා මම හිතන විදිහට.
    .............



    දෙන්නා එක්ක බෝතලයක් ගැහුවා. මුගෙ ආදරේ දෝරේ ගලලා, සදා ගෙ ෆොටෝ එකක් කොහෙන්දො මන්දා ඇදලා අරන් ෆෝන් එකේ වෝල් පේපර් එකට දාගත්තා. එහෙම්මම ගෙදර ගිහින්. මටත් බඩු නිසා ගානක් වුනෙ නෑ. පහුවදා උදේ උගේ ගෑනි මට කතා කරා උගේ ෆෝන් එකෙන්. මූ කියලා බිබී ඉදිද්දි උගෙ ෆෝන් එක අරන් මම දාලා කියලා. අරූව බේරගන්න මම ඔව් කියලා කිව්වා.
    .................
    මාර හීන පේන්නෙ මේ නාකියාට 🤭
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අතේ ගහන්න ඇති ඌ
    මාවත් කන්ෆියුස් උනා ඒක කියවල :confused:
    මාර හීන පේන්නෙ මේ නාකියාට 🤭
    මාත් කන්ෆියුස් උනා
    මගෙ බොයි ෆ්‍රෙන්ඩ්
    තෝ ගේ ද?
    කෙල්ල කමෙන්ට් එක කියවනවා නේ බං.
    කටාර් වල වැඩ කරන නුවර (යාළුවගෙ නම) මගේ boy friend. ඒ ටික කපලා ගත්තම ඒකි ඒකිගෙ කොල්ලා කටාර් වල වැඩ මගෙ යාලුවා කියලා කිව්වා වගෙ නෙ.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    කෙල්ල කමෙන්ට් එක කියවනවා නේ බං.
    කටාර් වල වැඩ කරන නුවර (යාළුවගෙ නම) මගේ boy friend. ඒ ටික කපලා ගත්තම ඒකි ඒකිගෙ කොල්ලා කටාර් වල වැඩ මගෙ යාලුවා කියලා කිව්වා වගෙ නෙ.
    බැරෑරුම් ජෝක්ස් දාන්න එපා මේකේ...මුන්ගේ මොලේ මදි මෙව්වා තේරුම් ගන්න...මට නම් තේරුම් ගියා කියන්න ආපු දේ..කටාර් වල ඉන්නේ උබේ බෝයි ෆ්‍රෙන්ඩ්...උබ Gay කියලද කියන්නේ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මචං ගුලි ගහලා කිරියට එන්න එපා
    එලකිරිත් එක්ක mix වුණාම කෙලින් ඉන්න බෑ
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බැරෑරුම් ජෝක්ස් දාන්න එපා මේකේ...මුන්ගේ මොලේ මදි මෙව්වා තේරුම් ගන්න...මට නම් තේරුම් ගියා කියන්න ආපු දේ..කටාර් වල ඉන්නේ උබේ බෝයි ෆ්‍රෙන්ඩ්...උබ Gay කියලද කියන්නේ?
    කටාර් වල ඉන්න නුවර ඩෙස්ටර් මගෙ බොයි ෆ්‍රෙන්ඩ් කියලා ගහපු එක ඒකි කිව්වා. ඒ ටික කපලා ගත්තම ඒකි ඒකිගෙ කොල්ලා ගැන අපිට කියනවා වගෙ

    දහපාරක් විතර කියෙව්ව, තාම තේරුනේ නෑ.
    අයියො සලලි
    ------ Post added on Sep 25, 2022 at 6:45 PM

    aa theruna :D

    math karala balanna one
    අනෙ බං මුන්ටත් පැහැදිලි කරපංකො
    ------ Post added on Sep 25, 2022 at 6:46 PM

    මචං ගුලි ගහලා කිරියට එන්න එපා
    එලකිරිත් එක්ක mix වුණාම කෙලින් ඉන්න බෑ
    කියන්න තෙරෙන්නෙ නැහැ බං
    ------ Post added on Sep 25, 2022 at 6:46 PM
     
    • Haha
    Reactions: inspiron

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මට නම් තේරුම් ගියා කියන්න ආපු දේ..කටාර් වල ඉන්නේ උබේ බෝයි ෆ්‍රෙන්ඩ්...උබ Gay කියලද කියන්නේ?
    උබට විතරයි හරියටම තේරිලා තියෙන්නෙ :lol: