යාළුවෙක් සම්බන්ද උදව්වක්
මචං මේකයි කේස් එක..
අපෙ කොල්ලෙක් ගාව මගෙ චාටර් photo එක්කක් තියන් ඉන්නවා, පොර ඒක තියන් මාව control කරන්න හදනවා.. ඉතින් කොහොම හරි කරලා ම්න් පොරගෙ facebook එකට රිංගුවා හෙන ගේමක් දීලා..පස්සේ මන් උට log වෙන්න බැරි විදිහට වෙන email එකක් දැම්මා, phone number එකත් මාරු කරා මං ගාව තිබ්බ number එක දාලා(මේ number එක තම අරු ෆෝන් එකේ save කරන් ඉන්නේ මගෙ නම ගහලා ). මොකද මං ගාව ඒ වෙලේ වෙන සිම් එකක් තිබ්බෙ නෑ (වෙලාවෙ හැටියට මොකක් හරි නම්බර් එකක් දාන්නැතුව බැරි උනා). ඊට පස්සේ වෙන number එකක් මං දැම්මා මගෙ number එක අයින් කරලා..
කොහම් හරි මං account එක ඇතුලට ගිහින් මොකුත් කරේ නෑ ඌව චාවෙන්න.. මට ඔනේ උනේ ඌ මගෙ අර චා photo එක දැම්මොත් අයින් කරලා ඌව ටිකක් බය කරලා ආය ෆොටො එක නොදාන විදිහට වැඩේ කරන්න..
කොහම හරි දවසක් යන්න කලින් මූ යාළුවන්ට කියලා මුගෙ එකවු එක හැක් වෙලා , පුලුවන් තරම් report කරහල්ලා කියලා.. ඉතිං කොහොමහරි අන්තිමට account එක අයින් වෙලා.. දැන් account එක FB එකේ පෙන්නන්නෙ නෑ "Account disabled
Your account has been disabled. If you have any questions or concerns, you can visit our FAQ page here." කියලා වැටෙනවා.
කොහම හරි අද වෙනකන් පොර දැනන් හිටියෙ නැ ගේම දුන්නෙ මම කියලා.. අවුල කියන්නෙ මං අර මුලින්ම මගෙ number එක දැම්ම එක මුගේ ඊමේල් එකට ගිහින් මැසේජ් එකක් මෙන්න මෙ නොම්බරේ එකවු එකට ඇඩ් කරලා කියලා.. පොර ඕක දැකලා හෙන අවුල් ගිහින් මට කෝල් කරලා බැන්නා, මට මොකුත් කියන්න ඉඩක් තිබ්බෙ නෑ පොර කට් කරා..
මෙන්න මේකයි මට ඕනෙ හෙල්ප් එක..
මූ ලොකුවට එෆ් බී අනම් මනන් දන්නෙ නෑ.. මං මෙක කරෙ නෑ කියලා ඔප්පු කරන්න විදිහක් කියහල්ලකො..