යාළුවෝ - පරම සත්‍යය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    විනාඩි 2ක් වත් නැහැ. හොඳින් අසන්න. බලන්න. බලා තේරුම් ගන්න...
    (අප රටේ ඉහළම අයද, ඉතා දස්ස ලෙස චරිත නිරූපනය කරයි.)

    සියල්ලෝ අවබෝධයට පැමිණෙත්වා........!

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    හොඳ මූන පෙන්නුවට හිත යටින් පට්ට ගේම. බොරු වීඩියෝ දාලා මිනිස්සුන්ට වැරදි අවබෝධයක් දෙන්න හදන්න එපා.
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හොඳ මූන පෙන්නුවට හිත යටින් පට්ට ගේම. බොරු වීඩියෝ දාලා මිනිස්සුන්ට වැරදි අවබෝධයක් දෙන්න හදන්න එපා.
    221671089_4823187644374470_8253112502324308150_n.jpg