යාළු නිළමේලා දොර හැර දුන්නාය ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය...

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    වඳිනට ගිය කළට නුවරට දළදාව...
    ගමේ “චන්ඩි ස්ටැන්ලි” ද සිටියාය...
    යාළු නිළමේලා දොර හැර දුන්නාය
    ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය...


    සිරිමහ බෝධියට ගියදා උදයේම...
    කාර් ගොඩක් ආවා එක එක පාට...
    තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව...
    ඒ මහතුන රන්වැට පැන වැන්දාය...