යාළු මාළු සැමන්...
සැමන් මාළුවාගේ ජීවන චක්‍රය ඇහුවොත් කාට කාටත් පුදුම හිතේවි.
ගොඩක් අය දන්නේ සැමන් මාළුවා මුහුදේ ඉන්නවා කියලානේ!
ඔව්, මුහුදේ ඉන්න කාලය මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ එක කොටසක් විතරයි! 
මේගොල්ලෝ මුහුදේ ඉන්නේ අවුරුදු 7 ක් 8 ක් වගේ කාලයක් තමයි. ඉන්නේ මුහුදේ වුනාට ඉපදෙන්නේ ගංඟාවල, ඇළ දොළ වල.
ඉතින් ගාය හැදෙන කාලෙට ඉපදිච්ච තැනට යනවා වැඩේ කොරන්න.
මේ ගමන කොච්චර අමාරුද කිව්වොත් ගොඩ දෙනෙක්ට මගදිම බඩු බනිස් වෙනවා!
මේ ගමන කොච්චර දුර වුනත් මේගොල්ලෝ වැඩේ අත්අරින්නෑ. ගොඩක් වෙලාවට 10000-20000 km අතර දුරක් යනවා. මේගොල්ලෝ දිය ඇළි පවා තරනය කරනවා මේ ගමනේදී! හිතා ගන්නත් බෑ නේද?

මේ යන ගමනේදී ගොඩක් සත්තුන්ගේ ලේසිම ගොදුරු බවට පත්වෙනවා. විශේෂයෙන් වලස්මාමගේ
එයාගේ ප්‍රියතම කෑමක්ලු සැමන්.
ඔය කාලෙට තමයි අපේ අයියලත් දැල්දාගෙන අල්ලන්නේ මොකද ඉතින් මහන්සිවෙන්න ඕනෙම නැතිනිසා!
එන රොත්තට බැස්සොත් අතින් වුනත් ලේසියෙන්ම අල්ලගත්තැහැකි! 
තව විශේෂ දෙයක්තමයි මේගොල්ලන්ට තමන් උපන්භූමිය හොයාගෙන යනඑක වරදින්නැති එක! හරියටම ටක්කෙටම හොයාගන්න මෙයාලා දන්නවා!
දැන් අදාලතැනට ගියැයි කියමුකෝ! එතකොට මේගොල්ලෝ කන එක නතර කරනවා. මේකාලෙදි මේගොල්ලෝ රතුපාටට හැරෙනවා. එහෙම වෙනවයි කියන්නේ මේගොල්ලන්ගේ ඇඟේ තැන්පත් කරලා තියෙන මේදය බඩගින්නේ ඉන්නකාලේ මේගොල්ලෝ ප්‍රයෝජනයට ගන්න නිසා වෙන ප්‍රතික්‍රියාවක් විදිහටලු.
ඕන්න දැන්තමයි ඩිස්ටි ඩිඩින් පාර පටන්ගන්නේ.
මුලින්ම ගෑනුසතා එයාගේ ශක්තිමත් පසුපස වරල් වලින් වැලි ගල් එහාට මෙහාට කරලා කූඩුවක් හදාගන්නවා.
ඔය අතරේ අපේ පිරිමි උන්දලැ චක්ගුඩු ගුඩු කියලා ගැහැණු සතාව අයිති කරගෙන රමනයේ යෙදෙනවා!

ගැහැණු සතා වරකට බිත්තර 3000 විතර දානවලු. පිරිමිසතා බිත්තර ටික ආරක්ෂා කරනවලු ගැහැණුසතා මැරෙනකම්ම.
ඊට පස්සේ පිරිමි සත්තුටිකත් මැරිලා යනවලු.
මෙතෙන්දි වෙන වැදගත් දේ තමයි මේගොල්ලෝ මැරුනාම එකතුවෙන පෝෂන ද්‍රව්‍යවලින් මෙයාලගේ පැටව් ජීවත් වෙනඑක!
පැටව් ඉපදිලා මාසකිහිපයක් ගියාට පස්සේ ආයි පුරුදුවිදිහට මුහුදට යනවා! 

වීඩියෝ එකත් බලන්න යාළු මාළු නැත්නම් වැඩක් නෑ.

Last edited: