ලංකාවේ මිරිදිය මාළු

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    RePost බුවා;16062698 said:
    අඩේ පට්ට....
    මට ආසාවක් තියෙනවා ගේ ඇතුලේ ලොකු ටැංකියක මිරිදිය මාළු දාන්න...
    හුන්ගෝ එහෙම අනිත් උන් එක්ක දැම්මොත් අවුලක් යයිද බන්?
    මුන් කා ගනීද?
    විදුරු ටැංකි වල මුන් ඇති කරන්න පුලුවන්ද?
    කඩවල් වල විකුනන්න ඉන්නෙත් වැව් වල ඉන්න උන්මද?
    එහෙම නැත්නම් වෙනම ටැංකි වලටම හදපු උන්ටද?

    10+

    awulak na. veeduru tanki wala puluwan. habai loku tanks wenna one.
    aquariums walat me malu innawa wikunanna samahara welawata.
     

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    වැදගත් ලිපියක් (මගුරා අහිංසක සතෙක්, කිසි විටක පහර දෙන්නේ නැ )
     

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    uvidu;16064232[SIZE="5" said:
    ]වැදගත් ලිපියක් (මගුරා අහිංසක සතෙක්, කිසි විටක පහර දෙන්නේ නැ )
    [/SIZE]
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොඩි අවුලක් තියෙනව නේද? වැලිගොව්වට දාලා තියෙන පික් එක වැරදියි නේද?

    2. කෝ ගුරාමියා?
    3. හිරි කනයා කියල ටිකක් මාලුවෙක් ගැනත් අහලා තියෙනව

    මූත් ලන්කාවෙ ඉන්න අඩි5ක් විතර දිග වෙන ජාතියක්
    grass carp

    ctenopharyngodon_idella.jpg



    mrigal
    fish-cirrhinus-cirrhosus.jpg


    snakeheads

    20121119132124.jpg



    pla kra ho

    2989_Catla_Gibelion%20catla.jpg


    ura anguluwa

    Arius%20subrostratus.jpg



    bighead carp

    clip_image002.jpg


    valangoo

    tn_Anben_u3.jpg



    giant gurami :P

    freshwater%20giant%20gourami1.jpg