යා පයියගෙ නිවුස් ...
lilman Well-known member May 10, 2009 40,918 54,487 113 Colombo Nov 19, 2022 #1 Reactions: Johnnie_Walker, DHE, Walter White and 1 other person
JokerFan Well-known member May 29, 2016 15,849 9,539 113 Arkham City Nov 19, 2022 #2 lilman said: Click to expand... kohomath thibbane bn apita thawa English wenuwata Parents la wenama salli daala Elocution nuth class kara Reactions: lilman
lilman said: Click to expand... kohomath thibbane bn apita thawa English wenuwata Parents la wenama salli daala Elocution nuth class kara
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Nov 19, 2022 #3 ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන එකයි , ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම කියන එකයි , දෙකක් නෙ. ඉංග්‍රීසියෙන් ඉගැන්වීම - සියළුම විශයයන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම - භාෂාව ඉගැන්වීම Reactions: lilman
ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන එකයි , ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම කියන එකයි , දෙකක් නෙ. ඉංග්‍රීසියෙන් ඉගැන්වීම - සියළුම විශයයන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම - භාෂාව ඉගැන්වීම
Brandy2020 Well-known member May 15, 2018 20,437 25,681 113 Nov 22, 2022 #4 Muslim පල්ලියෙනුත් කියලා තියෙන්නේ All subjects English වලින්ම උගන්වන්න කියලා. පන්සලෙන් කිව්ව ද ?
Giant Well-known member Jan 24, 2016 7,615 9,407 113 Nov 22, 2022 #5 Brandy2020 said: Muslim පල්ලියෙනුත් කියලා තියෙන්නේ All subjects English වලින්ම උගන්වන්න කියලා. පන්සලෙන් කිව්ව ද ? Click to expand... Eyala dekak papuwata gahagena Kiyai apita Mona ingiris da, meka Yakka deshaya kiyala
Brandy2020 said: Muslim පල්ලියෙනුත් කියලා තියෙන්නේ All subjects English වලින්ම උගන්වන්න කියලා. පන්සලෙන් කිව්ව ද ? Click to expand... Eyala dekak papuwata gahagena Kiyai apita Mona ingiris da, meka Yakka deshaya kiyala
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,290 113 Nov 22, 2022 #6 කොහෙන් හරි පටන් ගන්න එක හොදයි.
R O B U S T A Well-known member Dec 13, 2020 2,394 6,275 113 Nov 22, 2022 #7 ඇමති කිව්වට වැඩක් නැහැ හාමුදුරුවන්ගෙන් ඇප්පෘවල් එක හම්බ උනේ නැතිනම් අපේ ඉන්න ගුරුහොරුන්ට පුලුවන් වෙයිද ඉන්ග්ලිස් මීඩියම් එකෙන් උගන්වන්න
ඇමති කිව්වට වැඩක් නැහැ හාමුදුරුවන්ගෙන් ඇප්පෘවල් එක හම්බ උනේ නැතිනම් අපේ ඉන්න ගුරුහොරුන්ට පුලුවන් වෙයිද ඉන්ග්ලිස් මීඩියම් එකෙන් උගන්වන්න