යා පයියගෙ නිවුස් ...

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන එකයි , ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම කියන එකයි , දෙකක් නෙ.

    ඉංග්‍රීසියෙන් ඉගැන්වීම - සියළුම විශයයන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම.

    ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම - භාෂාව ඉගැන්වීම
     
    • Like
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    Muslim පල්ලියෙනුත් කියලා තියෙන්නේ All subjects English වලින්ම උගන්වන්න කියලා. පන්සලෙන් කිව්ව ද ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    Muslim පල්ලියෙනුත් කියලා තියෙන්නේ All subjects English වලින්ම උගන්වන්න කියලා. පන්සලෙන් කිව්ව ද ?
    Eyala dekak papuwata gahagena Kiyai apita Mona ingiris da, meka Yakka deshaya kiyala
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඇමති කිව්වට වැඩක් නැහැ හාමුදුරුවන්ගෙන් ඇප්පෘවල් එක හම්බ උනේ නැතිනම්
    අපේ ඉන්න ගුරුහොරුන්ට පුලුවන් වෙයිද ඉන්ග්ලිස් මීඩියම් එකෙන් උගන්වන්න