යා යුතු අයට යෑමට දිය යුතුය

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    යා යුතු අයට යෑමට දිය යුතුය



    10196150-love-and-money-300x225.jpg




    අදින් පසු අපි හමු නොවෙමු... නොදොඩා අහක බලමු
    වෙන්ව ගියත් යලි කිසිදා නොයෙන ලෙස
    මල් යායක සුවද ලන්කල ඔබට...
    සදා ණය ගෑතියි මම තවම ...

    අහින්සක වෑඩි කමට .. වෑටුනද මා මුලාවක
    මිල මුදල් ගෑවසුනත් යහමිත් අතමිට...
    සෙව්වෙ අවන්ක ප්‍රේමයයි ආදරය අදුරන සිතක් ලෙස
    සිතට බලකරමි මාකාදමන්න ඔබෙ මතකය සදහටම...

    ආදරය දමා ගිය දින මා .. ජීවිතය උනා ශෝක ගීයක්
    නෑවත ලන් වී ආවාත් මේ වෙනතුරු මා
    නමුත් ආ මග හෑරී බලුව විට සිතුනේ ...
    යා යුතු අයට යෑමට දිය යුතුය බව ..






     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරෙයි නම් මචං බලෙන් හරි අයිති කර ගන්න ඕනි
    යන්න දෙන තැන මොකද්ද ආදරයක්....