යුඑන්පි දිනුවම මට මොකෝ?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යුඑන්පි දිනුවම මට මොකෝ?

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හෝ චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස ගෙන ඒම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාට කළ යෝජනාව ඒ මහතා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

    කුමාර වෙල්ගම මහතා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව මෙම යෝජනාව කර තිබේ.

    එහි දී තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාව නායකත්වයේ තබාගෙන මෙම දේශපාලන ගමන යා නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ චමල් රාජපක්ෂ මහතා නායකත්වයෙහි තබාගෙන කටයුතු කළ යුතු බවත් පෙන්වා දී තිබේ.

    එහෙත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ එම අවස්ථාවේ දී වෙල්ගම මහතාගේ යෝජනාව හමුවේ ඔහුට තදින් බැණ වැදී ඔහුව එළවාගෙන ඇති බවය.

    'මිනිස්සු ඉල්ලන්නේ මාව '

    මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මිනිස්සු ඉල්ලන්නෙ තමාව මිස බැසිල්වත් ගෝඨාවත් චමල්වත් නොවන බවය. ඒකාබද්දේ ඉන්නා නායකයින් එක කාරණය හොඳින් තේරුම්ගත යුතු බවත් ඔහු පවසා ඇත.

    කෙසේ නමුත් මෙම හමුවෙන් පසුව විදුර වික්‍රමනායක මහතා ද මහින්ද රාජපක්ෂ මහතාව හමුවී මෙම යෝජනාවම කර තිබේ.

    ඔහුට ද මහින්ද රාජපක්ෂ මහතා බැණ වැදී ඇති අතර තවත් මෙවැනි යෝජනා තමන් වෙත ගෙන නොඑන ලෙස පවසා ඇත.

    ගෝඨාභයට මේවා නොතේරෙන බවත් ඔහු ඇතැම් අයගේ ලණු කා දැන් ජනාධිපතිවරයාගේ උගුලේ පැටලී ඇති බවත් පෙන්වා දී තිබේ.

    'යුඑන්පි දිනුවම මට මොකෝ'

    කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කර ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් වික්‍රමනායක මහතා පෙන්වා දී ඇත්තේ එවිට එජාපයට 2020 දී පහසුවෙන් ජයගත හැකි බවය.

    ඊට පිළිතුරු දී ඇති රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒ තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවය.

    මේ සම්බන්ධයෙන් පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සාකච්ඡා කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාව අනුව 2020 දීත් පරාජය වීම හා ශ්‍රීලනිපය දෙකඩ කිරීමට තමන්ට ද හවුල් වීමට සිදු වන බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් තමන් ද දැඩි තීන්දුවකට යා යුතු බවත් සාකච්ඡා කොට ඇත.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලැගල ඉන්න බල්ලගෙ පිටෙන් බැහැපන් බන්
    ඒ බල්ලට හිතෙන ඒව උබේ මොලේටත් එනව වගේ...............................................
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙන්ද news එක :lol: :lol:
    ඕක වෙද්දි මේක ලියපු එකා මහින්දගෙ ගෙදර පුටුවක් යටට වෙලාද දන්නෑ අහං හිටියෙ ඉදකිං විතරක් බලාගෙන හිටිය වගේ පච ලියන හැටි :lol: :lol:
    මහින්දට කොයි වෙලේ හරි පපුවෙ අමාරුව හැදෙනව මේව දැකල හිනාවෙලා :sorry: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර රත්තරන් අස්සයෝ ගැන නිවුස් එක දුන්න මාධ්‍යවේදියමද මේකත් ලියල තියෙන්නෙ :oo:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්දත් බොරු කියනවා ඇමතියෝ හොරා කෑවා රනිලා වැඩක් නොකර උගේ යාළුවන්ට ඇමතියොන්ට හොරා කන්න දිදී බොරු කියනවා..එච්චරයි.:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොහෙන්ද news එක :lol: :lol:
    ඕක වෙද්දි මේක ලියපු එකා මහින්දගෙ ගෙදර පුටුවක් යටට වෙලාද දන්නෑ අහං හිටියෙ ඉදකිං විතරක් බලාගෙන හිටිය වගේ පච ලියන හැටි :lol: :lol:
    මහින්දට කොයි වෙලේ හරි පපුවෙ අමාරුව හැදෙනව මේව දැකල හිනාවෙලා :sorry: :sorry:

    http://sinhala.srilankamirror.com/news/2137-mahinda-blame-gotha
     
    • Like
    Reactions: HiT_TrackeR

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    16195149_1737494616566766_6021742648990381415_n.png

    16388282_1737494686566759_2224441363255230615_n.png

    16425854_1737494619900099_332858838264733544_n.png

    16388446_1737494609900100_1565949171909917929_n.png

    16387177_1737494646566763_3637899186361025615_n.png

    16266039_1737494666566761_4888647419019002678_n.png

    16195849_1737494719900089_2738706031793060330_n.png

    16196002_1737494736566754_184547071133927668_n.png

    16426084_1737494776566750_205770829678118656_n.png

    16425812_1737494809900080_4498906469632389397_n.png

    16387405_1737494749900086_4177652640108334746_n.png

    16298995_1737494819900079_8285031648078332420_n.png
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කැකුළු හාල් රුපියල් 100 යි හුත්තෝ. උබ අම්මට හුකා*න් කුණු බල්ලා. පට්ට වෙසිට දාව උපන් අවලමා. :growl::growl::growl:

    කුලී වැඩ කරන කන මිනිහට කන්න නෑ. අබේ අම්ම විකුනලද උන්ගේ ළමයින්ට කන්න දෙන්නේ ? :growl::growl::growl:

    බිජ්ජ නැති වේසිගෙ පුතාට තව කඩේ පලයන්. තොටයි තොගේ අම්මටයි දෙන්නටම හෙන ගහන්න ඕන. :growl::growl::growl::growl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැකුළු හාල් රුපියල් 100 යි හුත්තෝ. උබ අම්මට හුකා*න් කුණු බල්ලා. පට්ට වෙසිට දාව උපන් අවලමා. :growl::growl::growl:

    කුලී වැඩ කරන කන මිනිහට කන්න නෑ. අබේ අම්ම විකුනලද උන්ගේ ළමයින්ට කන්න දෙන්නේ ? :growl::growl::growl:

    බිජ්ජ නැති වේසිගෙ පුතාට තව කඩේ පලයන්. තොටයි තොගේ අම්මටයි දෙන්නටම හෙන ගහන්න ඕන. :growl::growl::growl::growl:

    UNP උන් බත් කන්නේ නැහැනේ.:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කැකුළු හාල් රුපියල් 100 යි හුත්තෝ. උබ අම්මට හුකා*න් කුණු බල්ලා. පට්ට වෙසිට දාව උපන් අවලමා. :growl::growl::growl:

    කුලී වැඩ කරන කන මිනිහට කන්න නෑ. අබේ අම්ම විකුනලද උන්ගේ ළමයින්ට කන්න දෙන්නේ ? :growl::growl::growl:

    බිජ්ජ නැති වේසිගෙ පුතාට තව කඩේ පලයන්. තොටයි තොගේ අම්මටයි දෙන්නටම හෙන ගහන්න ඕන. :growl::growl::growl::growl:

    කසිප්පු කාරයෙක් සරම කඩාගෙන.................... :lol: :lol: :lol: :lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කසිප්පු කාරයෙක් සරම කඩාගෙන.................... :lol: :lol: :lol: :lol::lol:
    කසිප්පු කාරය සරම කඩාගෙන ඇවිත් උබේ අම්මට උකපු නිසා තමයි උබ වගේ මන්දබුද්දික වහල් පොන්නක් හැදිලා තියෙන්නේ :lol::lol::lol:
     
    Similar threads