:yes:කොහෙන්ද news එක :lol: :lol: ඕක වෙද්දි මේක ලියපු එකා මහින්දගෙ ගෙදර පුටුවක් යටට වෙලාද දන්නෑ අහං හිටියෙ ඉදකිං විතරක් බලාගෙන හිටිය වගේ පච ලියන හැටි :lol: :lol: මහින්දට කොයි වෙලේ හරි පපුවෙ අමාරුව හැදෙනව මේව දැකල හිනාවෙලා :sorry: :sorry: