යුක්රේනයට දුන් යුධ ඉවරයි - මහා බ්‍රිතාන්‍ය

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    sketch-1704468126587-removebg-preview.png
    මේකි නං පට්ටෙටම ඇවිල්ලා.. නූඩෙ ටිකක් ජෙනරේට් කරන්න බැරි වෙයිද.. 🙄
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව🤔
    ඇයි හිට්ලර් සෙල්ලං දානකොට රුසියාව ඇවිල්ලානෙ නැවැත්තුවෙ. east Germany කියලා බාගයක් රුසියාව කියන විදිහට තමයි හිටියෙ සෑහෙන කාලයක්. (කොමියුනිස්ටට් පාලන ක්‍රමයක්)

    දෙවෙනි ලෝක යුද්ධයේ අමනාප කම් අමතක කරලා ලෝකේ අනිත් රටවල් ගොඩක් කල්
    ජපානය USA වලට බෝම්බ දැම්මට අද ජාපනයයි ඇමරිකාවයි මිත්‍ර රටවල්.

    කවුද හිතුවේ ජර්මනිය පරණ තරහා හිතේ තියාගෙන 2023 ජීවත් වෙනවා කියලා
    ජපානෙත් us වලට පොඩි යටත් භාවයකින් තමයි ඉන්නෙ උන්ගෙ ගිවිසුම් තියනවා මං දන්න හැටියට.
    ------ Post added on Jan 5, 2024 at 11:29 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උන්ට එහෙම මලක් නෑ බන්. මුලදි ජර් මනිය දුන්නෙ හෙල්මට් සහ ඇදුම් වගේ පොඩි දේවල්. ඊට පස්සෙ උන්ගෙ මිත්‍ර රටවලින් කේස් දැම්ම යුරෝපෙ ලොකුම ආර්ටිකය මුකුත් කරන්නෙ නෑ කියල යුක්‍රේන් වලට. පස්සෙ තමයි උන් ටික ටික ආවුද දෙන්න ගත්තේ. දැන්නම් අමුතු මලක් තියෙනවා සමහර විට වින්ටර් එකේදි උන්ට ගෑස් දුන්නෙ නැති නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ජර් මනියේ ඉන්න උන් සතුටු කරන්න වෙන්න ඇති.
    ජර්මනිය රුසියන් ගෑස් එපා කිවුවාට අඩුවට දෙන රුසියන් ගෑස් වලට හිත ඇතුලෙන් ආදරෙයි වගේ
    EU එක ආධාර දුන්නේ නැතත් ජර්මනිය තනියෙම හරි ආධාර දෙන්නේ රුසියාවට රිද්දන්න වෙන්න ඇති
    පවු ඉතින් ජර්මනියේ Tax ගෙවන එවුන්
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජර්මනිය රුසියන් ගෑස් එපා කිවුවාට අඩුවට දෙන රුසියන් ගෑස් වලට හිත ඇතුලෙන් ආදරෙයි වගේ
    EU එක ආධාර දුන්නේ නැතත් ජර්මනිය තනියෙම හරි ආධාර දෙන්නේ රුසියාවට රිද්දන්න වෙන්න ඇති
    පවු ඉතින් ජර්මනියේ Tax ගෙවන එවුන්
    Germany Israel walatath adara denawa neda ?
     
    • Like
    Reactions: NRTG and 2osama

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව🤔
    because it was the russians who went in and fucked up berlin during ww2
    americans didn't want to go in so Stalin went in sacrificed a lot of soldiers but killed most of the natzis in berlin
     
    • Like
    Reactions: NRTG and 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි හිට්ලර් සෙල්ලං දානකොට රුසියාව ඇවිල්ලානෙ නැවැත්තුවෙ. east Germany කියලා බාගයක් රුසියාව කියන විදිහට තමයි හිටියෙ සෑහෙන කාලයක්. (කොමියුනිස්ටට් පාලන ක්‍රමයක්)

    ජපානෙත් us වලට පොඩි යටත් භාවයකින් තමයි ඉන්නෙ උන්ගෙ ගිවිසුම් තියනවා මං දන්න හැටියට.
    ------ Post added on Jan 5, 2024 at 11:29 PM
    ජපානේ කිට්ටුව us base එකකුත් තියෙනවනේ.

    https://en.m.wikipedia.org/wiki/United_States_Forces_Japan
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Germany Israel walatath adara denawa neda ?
    ඊශ්‍රායල් වලටත් දෙනවා මචං එක උන් ඉස්සර ඉදන්ම කරනවා දන්න විදියට මොකද හිට්ලර් කාරය යුදෙව්වු මරපු නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උන් කරන්නේ EU USA වල Wepons Stock යුක්රේන් වලට ගෙන්වලා ඒවා ඉවර කරනවා
    Wepons Stocks ඉවර වෙච්ච ගමන් ජෝකර් ගිහිං Wepons හිගා කනවා
    EU වල USA වල Tax Payers ලා පවු බන්🤦
    වෙපන් ස්ටොක් වෙනුවට රටේ සල්ලි, යුක්රේන් වෙනුවට උගන්ඩාව දැම්මනං මෙහේ පොන්නයෙක් එක්ක ගානට ගැලපෙනවා
     
    • Dislike
    • Haha
    Reactions: NRTG and 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    because it was the russians who went in and fucked up berlin during ww2
    americans didn't want to go in so Stalin went in sacrificed a lot of soldiers but killed most of the natzis in berlin
    ඇමරිකාව බර්ලින් කිට්ටුවට වත් ඇවිත් තිබ්බේ නැහැ බන් ඒ වෙනකොට. අනික රයින් ගඟ පන්නන්න ඕනේ. එක මරු කටත් මිත්‍ර හමුදාවන්ට. රතු හමුදාව බර්ලින් වලට ඇවිත් මාස දෙකක් විතර බර්ලින් වලට ගහන්න කලින් නිකන් බලන් ඉන්නවා. අනික සුකොව් බර්ලින් වලට ගහද්දි කොනව් රොස්කොස්කි අනිත් පැත්තෙන් බර්ලින් වලට කරනවා. සුකොව් පස්සේ කෝනොව් ගේ තමා පලවෙනි යුක්‍රේනීයානු පෙරමුණ.

    ජර්මනිය ඇමරිකාව යුද්ධෙට ඇදලා ගත්තේ නොරාඩ් ස්ට්‍රීම් එකට ගහලා. ඕක තිබ්බා නම් ජර්මනිය යුද්ධෙට යන්නේ නැහැ. දැන් ජර්මනියට කෙල වෙලා ඕක හින්දා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වෙපන් ස්ටොක් වෙනුවට රටේ සල්ලි, යුක්රේන් වෙනුවට උගන්ඩාව දැම්මනං මෙහේ පොන්නයෙක් එක්ක ගානට ගැලපෙනවා
    පොන්නයට රිදිලා Dislike දාගෙන යනවා ත්‍රේරෙනව වේදානව 🤣🤣