මේකි නං පට්ටෙටම ඇවිල්ලා.. නූඩෙ ටිකක් ජෙනරේට් කරන්න බැරි වෙයිද..
මේකි නං පට්ටෙටම ඇවිල්ලා.. නූඩෙ ටිකක් ජෙනරේට් කරන්න බැරි වෙයිද..
Aniwa uta yatath wenna wenawaකරකවලා අත ඇරියා වගේ ඇති ජෝකර්ව
ඇයි හිට්ලර් සෙල්ලං දානකොට රුසියාව ඇවිල්ලානෙ නැවැත්තුවෙ. east Germany කියලා බාගයක් රුසියාව කියන විදිහට තමයි හිටියෙ සෑහෙන කාලයක්. (කොමියුනිස්ටට් පාලන ක්‍රමයක්)ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව![]()
ජපානෙත් us වලට පොඩි යටත් භාවයකින් තමයි ඉන්නෙ උන්ගෙ ගිවිසුම් තියනවා මං දන්න හැටියට.දෙවෙනි ලෝක යුද්ධයේ අමනාප කම් අමතක කරලා ලෝකේ අනිත් රටවල් ගොඩක් කල්
ජපානය USA වලට බෝම්බ දැම්මට අද ජාපනයයි ඇමරිකාවයි මිත්‍ර රටවල්.
කවුද හිතුවේ ජර්මනිය පරණ තරහා හිතේ තියාගෙන 2023 ජීවත් වෙනවා කියලා
මේකි නං පට්ටෙටම ඇවිල්ලා.. නූඩෙ ටිකක් ජෙනරේට් කරන්න බැරි වෙයිද..![]()
ජර්මනිය රුසියන් ගෑස් එපා කිවුවාට අඩුවට දෙන රුසියන් ගෑස් වලට හිත ඇතුලෙන් ආදරෙයි වගේඋන්ට එහෙම මලක් නෑ බන්. මුලදි ජර් මනිය දුන්නෙ හෙල්මට් සහ ඇදුම් වගේ පොඩි දේවල්. ඊට පස්සෙ උන්ගෙ මිත්‍ර රටවලින් කේස් දැම්ම යුරෝපෙ ලොකුම ආර්ටිකය මුකුත් කරන්නෙ නෑ කියල යුක්‍රේන් වලට. පස්සෙ තමයි උන් ටික ටික ආවුද දෙන්න ගත්තේ. දැන්නම් අමුතු මලක් තියෙනවා සමහර විට වින්ටර් එකේදි උන්ට ගෑස් දුන්නෙ නැති නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ජර් මනියේ ඉන්න උන් සතුටු කරන්න වෙන්න ඇති.
Germany Israel walatath adara denawa neda ?ජර්මනිය රුසියන් ගෑස් එපා කිවුවාට අඩුවට දෙන රුසියන් ගෑස් වලට හිත ඇතුලෙන් ආදරෙයි වගේ
EU එක ආධාර දුන්නේ නැතත් ජර්මනිය තනියෙම හරි ආධාර දෙන්නේ රුසියාවට රිද්දන්න වෙන්න ඇති
පවු ඉතින් ජර්මනියේ Tax ගෙවන එවුන්
because it was the russians who went in and fucked up berlin during ww2ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව![]()
ජපානේ කිට්ටුව us base එකකුත් තියෙනවනේ.ඇයි හිට්ලර් සෙල්ලං දානකොට රුසියාව ඇවිල්ලානෙ නැවැත්තුවෙ. east Germany කියලා බාගයක් රුසියාව කියන විදිහට තමයි හිටියෙ සෑහෙන කාලයක්. (කොමියුනිස්ටට් පාලන ක්‍රමයක්)
ජපානෙත් us වලට පොඩි යටත් භාවයකින් තමයි ඉන්නෙ උන්ගෙ ගිවිසුම් තියනවා මං දන්න හැටියට.
------ Post added on Jan 5, 2024 at 11:29 PM
ඊශ්‍රායල් වලටත් දෙනවා මචං එක උන් ඉස්සර ඉදන්ම කරනවා දන්න විදියට මොකද හිට්ලර් කාරය යුදෙව්වු මරපු නිසා වෙන්න ඇතිGermany Israel walatath adara denawa neda ?
වෙපන් ස්ටොක් වෙනුවට රටේ සල්ලි, යුක්රේන් වෙනුවට උගන්ඩාව දැම්මනං මෙහේ පොන්නයෙක් එක්ක ගානට ගැලපෙනවාඋන් කරන්නේ EU USA වල Wepons Stock යුක්රේන් වලට ගෙන්වලා ඒවා ඉවර කරනවා
Wepons Stocks ඉවර වෙච්ච ගමන් ජෝකර් ගිහිං Wepons හිගා කනවා
EU වල USA වල Tax Payers ලා පවු බන්![]()
ඇමරිකාව බර්ලින් කිට්ටුවට වත් ඇවිත් තිබ්බේ නැහැ බන් ඒ වෙනකොට. අනික රයින් ගඟ පන්නන්න ඕනේ. එක මරු කටත් මිත්‍ර හමුදාවන්ට. රතු හමුදාව බර්ලින් වලට ඇවිත් මාස දෙකක් විතර බර්ලින් වලට ගහන්න කලින් නිකන් බලන් ඉන්නවා. අනික සුකොව් බර්ලින් වලට ගහද්දි කොනව් රොස්කොස්කි අනිත් පැත්තෙන් බර්ලින් වලට කරනවා. සුකොව් පස්සේ කෝනොව් ගේ තමා පලවෙනි යුක්‍රේනීයානු පෙරමුණ.because it was the russians who went in and fucked up berlin during ww2
americans didn't want to go in so Stalin went in sacrificed a lot of soldiers but killed most of the natzis in berlin
වෙපන් ස්ටොක් වෙනුවට රටේ සල්ලි, යුක්රේන් වෙනුවට උගන්ඩාව දැම්මනං මෙහේ පොන්නයෙක් එක්ක ගානට ගැලපෙනවා
පොන්නයට රිදිලා Dislike දාගෙන යනවා ත්‍රේරෙනව වේදානව![]()