යුක්රේනයට දුන් යුධ ඉවරයි - මහා බ්‍රිතාන්‍ය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ෆෝම් කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නව ඒත් කෙලවෙනකොට කවුරුත් නෑ එකා එකා මාරු වෙනවා.

    ලෝකල් ජෝකර් නන්දසේනයටත් මේකමනෙ උනේ. අරගලේ කොල්ලො එනකොට අන්තිමේදි ජංගිත් දාලා රෙද්දෙ රීගෙන පැනල ගියේ. උන්දව බේරගන්න ආපු බයියෝ බේරේ. ගෙනාපු බසුත් උන්ව මග දාලා මාරු උනා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Germanya kawada nawaththaida. Huththala denawa denawa iwarayak nane. Mona huththakda manda.

    Zelenskyy ponnaya billo mawanawa apita gahuwoth thopitath gahai kiyala. Ponnaya thama me prashna serama adde. Ponnayata ponnayage yudde karaganna ba. Putin ta one Ukraine nammaganna. EU ekata Schengen walata Nato ekata noya Nutral thiyagannai one. Uta me Europe ta ganna amaruwak na kohewath.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    sketch-1704468126587-removebg-preview.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    රුසියාව ගහන්නෙ තනියම. කොහොම ස්ටොක් එකක් උන්ලග ඇතිද.
    උන් කරන්නේ EU USA වල Wepons Stock යුක්රේන් වලට ගෙන්වලා ඒවා ඉවර කරනවා
    Wepons Stocks ඉවර වෙච්ච ගමන් ජෝකර් ගිහිං Wepons හිගා කනවා
    EU වල USA වල Tax Payers ලා පවු බන්🤦
     
    • Like
    Reactions: kavindu84 and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ජර්මනිය යුධ ආධාර දෙන එක නවත්වන්න පාටක් නැහැ මචං Germany යට recession on the way
    Germany me tike. sahenna hire karanawa. Legal migrants la. Samahara job category walata german language eka oneth nahallu. Un gemak gahai.

    Kochchara unath hitha yatin Russia ekka kari malak thiyenawa Germany walata :rolleyes:
     
    • Like
    Reactions: NRTG and 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ජෝකර්ටත් අමාරු කාලයක් 😛
    ලංකන් ජෝකර් ට නම් කල්ල මරේ 😛

    images

    රුසියාව ගහන්නෙ තනියම. කොහොම ස්ටොක් එකක් උන්ලග ඇතිද.
    රුසියාවට සෙට් එකක්‌ ම සපෝර්ට්. 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    Germany me tike. sahenna hire karanawa. Legal migrants la. Samahara job category walata german language eka oneth nahallu. Un gemak gahai.

    Kochchara unath hitha yatin Russia ekka kari malak thiyenawa Germany walata :rolleyes:
    ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව🤔
     
    • Like
    Reactions: NRTG and SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    උන් කරන්නේ EU USA වල Wepons Stock යුක්රේන් වලට ගෙන්වලා ඒවා ඉවර කරනවා
    Wepons Stocks ඉවර වෙච්ච ගමන් ජෝකර් ගිහිං Wepons හිගා කනවා
    EU වල USA වල Tax Payers ලා පවු බන්🤦
    Ou ban huththe mala penala inne. Mona wikarayakda ban. Tax money me ponnayekta yudda karanna denne.

    ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව🤔
    Berlin alluwe un nisa wenna athi. Russia ekka puduma malak thiyenne rate minissuth. Anith paththen russia th ehemai. Germany ekka kari malak thiyenne. Job walata lesiyakata russian karayekwa ganne na.
    ------ Post added on Jan 5, 2024 at 8:58 PM
     
    • Like
    Reactions: NRTG and 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව🤔
    දෙවෙනි ලෝක යුද්ද ඉතිහාසය බලපංකො. උඹට හේතුව පැහැදිලි වෙයි :)
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    දෙවෙනි ලෝක යුද්ද ඉතිහාසය බලපංකො. උඹට හේතුව පැහැදිලි වෙයි :)
    Habai e mala US, UK, France, CN ekka na. Mokada un winasa una rata hadanna udaw karapu nisa. Eth russian karayo kare Allapu kalle Ganunta huka huka duppath kamatama genichcha eka. E mala aththe. godakma
     
    හරි හරි දැන් තමා තේරෙන්නේ Germany එකට WW2 එක කෙළ උනේ රුසියාව නිසා නේ
     
    • Like
    Reactions: NRTG and SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    හරි හරි දැන් තමා තේරෙන්නේ Germany එකට WW2 එක කෙළ උනේ රුසියාව නිසා නේ
    Ou ban. WW2 fuck wennama gahuwe Russia ne. US, UK, CN summa. Russia wegen awe naththan US walata thawa aurudu 3k wath oye yudde adinna wenawa. Kari gahillak gahala thiyenne Russia.

    Un degollo hitha yatin tharahai degollontama.
     
    • Like
    • Love
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    දෙවෙනි ලෝක යුද්ද ඉතිහාසය බලපංකො. උඹට හේතුව පැහැදිලි වෙයි :)
    දෙවෙනි ලෝක යුද්ධයේ අමනාප කම් අමතක කරලා ලෝකේ අනිත් රටවල් ගොඩක් කල්
    ජපානය USA වලට බෝම්බ දැම්මට අද ජාපනයයි ඇමරිකාවයි මිත්‍ර රටවල්.

    කවුද හිතුවේ ජර්මනිය පරණ තරහා හිතේ තියාගෙන 2023 ජීවත් වෙනවා කියලා
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Habai e mala US, UK, France, CN ekka na. Mokada un winasa una rata hadanna udaw karapu nisa. Eth russian karayo kare Allapu kalle Ganunta huka huka duppath kamatama genichcha eka. E mala aththe. godakma

    දෙවෙනි ලෝක යුද්ධයේ අමනාප කම් අමතක කරලා ලෝකේ අනිත් රටවල් ගොඩක් කල්
    ජපානය USA වලට බෝම්බ දැම්මට අද ජාපනයයි ඇමරිකාවයි මිත්‍ර රටවල්.

    කවුද හිතුවේ ජර්මනිය පරණ තරහා හිතේ තියාගෙන 2023 ජීවත් වෙනවා කියලා

    ඒකත් වෙන්න ඇති. මන් අහලා තියෙනවා රුසියන් කාරයෝ ඔහොම රේප් කරා කියල. මේ මැත දීත් එකෙක් ක්වොරා එකේ දාල තිබ්බ උගෙයි උගේ සහෝදරයගෙයි dna වෙනස් ලු. බලනකොට ලෝක යුද්ද කාලේ රුසියන් කාරයෙක් හදි කරලා ඒ ගෑනි ඒක හංගලා.
     
    • Haha
    • Like
    Reactions: NRTG and 2osama

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    ඇයි බං ජර්මන් කාරයො ඔච්චර කැරි මලක් රුසියාව එක්කේ තියෙන්නේ ? හිතා ගන්න බැහැ බන් හේතුව🤔
    උන්ට එහෙම මලක් නෑ බන්. මුලදි ජර් මනිය දුන්නෙ හෙල්මට් සහ ඇදුම් වගේ පොඩි දේවල්. ඊට පස්සෙ උන්ගෙ මිත්‍ර රටවලින් කේස් දැම්ම යුරෝපෙ ලොකුම ආර්ටිකය මුකුත් කරන්නෙ නෑ කියල යුක්‍රේන් වලට. පස්සෙ තමයි උන් ටික ටික ආවුද දෙන්න ගත්තේ. දැන්නම් අමුතු මලක් තියෙනවා සමහර විට වින්ටර් එකේදි උන්ට ගෑස් දුන්නෙ නැති නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ජර් මනියේ ඉන්න උන් සතුටු කරන්න වෙන්න ඇති.
     
    • Haha
    • Like
    Reactions: NRTG and 2osama