යුක්රේනයෙන් යුද බිමට ළඟදීම රොබෝ බල්ලන් 🇺🇦🔺️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පොකුරු බෝම්බයක් දැම්මොත් බලු රැලම එතැනමයි
    Heart Islam GIF by MUMTAZ COLLECTIONS
     
    • Haha
    • Love
    Reactions: NRTG and sahan50

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ එකෙක්ට බෝම්බ කියක් අහක යවනවද බන්
    ඕක ලාභයි.

    පරණ සෝවියට්/ඇමෙරිකන් ග්‍රෙනේඩ්ස් හුගක් වෙලාවට ඔය වගේ සොෆ්ට් ටාගට් වලට අතහරින්නේ. ආටි ගහනවට වඩා ඕක ලාභයි. දැන් නම් ඩිමාන්ඩ් එක වැඩි හින්දා ත්‍රීඩී ප්‍රින්ට් කරලා ග්‍රෙනේඩ් හදනවා.

    wpklHzC.jpeg
     
    • Like
    Reactions: sahan50