යුක්රේන මිතුරා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    274876191_322087486625297_4930131713187464990_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    තෙර්ඩ් එකේ ඉන්න තෝව මෙන්ශන් කරන්ඩ මට පිස්සු නැ පොන්නයො,
    සෝම හාමුදුරුවන් අපවත් කරන්න සපෝට් කරපු උන්ට සපෝට් කරන තොට පිස්සු තමා පොන්ස්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාවේ ආරක්ශක ලේඛම් නෙමේද ඕයි යුද්ද කරන්නේ..මෙහෙ යුද්දේ කලේ නං මිනිහලු..:yes::yes:
    එතකොට ෆොන්සේක මොකුත් කරල නැනේද 🤣🤣🤣 පස්සෙ එහෙම කියාගෙන නම් එන්ඩ එපා, දැන් කෙලින් කතාකරපල්ල..🤭🤭
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුසියන් හමුදාපතිට මාන්සික ලෙඩක් කියලා බෙහෙත් ගන්න ගිහින් බන්..

    වැඩේ නැගල යනවා වගේ...ජය ජය 🤭

    තෙර්ඩ් එකේ ඉන්න තෝව මෙන්ශන් කරන්ඩ මට පිස්සු නැ පොන්නයො,
    spit-laugh.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝම හාමුදුරුවන් අපවත් කරන්න සපෝට් කරපු උන්ට සපෝට් කරන තොට පිස්සු තමා පොන්ස්.
    මෝඩ කතා කියාන්ඩ එපා පොන්නයො,ඒකට මුලු රුසියාවටම බැනල වැඩක් නැ,
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    එතකොට ෆොන්සේක මොකුත් කරල නැනේද 🤣🤣🤣 පස්සෙ එහෙම කියාගෙන නම් එන්ඩ එපා, දැන් කෙලින් කතාකරපල්ල..🤭🤭
    පිස්සුද ත්‍රිවිධ හමුදාවම මෙහෙයවලා තියෙන්නේ තනියම චූ මාක්ලු..අර පොතකුත් ගහගත්තේ..රට කරවන්න විතරලු බැරි..🤭🤭
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද ත්‍රිවිධ හමුදාවම මෙහෙයවලා තියෙන්නේ තනියම චූ මාක්ලු..අර පොතකුත් ගහගත්තේ..රට කරවන්න විතරලු බැරි..🤭🤭
    හරිනෙ එහෙනම් ෆොන්සේක මොකුත් කරල නැ උබලම පිලිගන්නවනෙ ස්ථිරයි පස්සෙ එහෙම වෙන තෙර්ඩ්වල කියවගෙන නම් එන්ඩ එපා ආයෙ,

    ගහපු පොතේ , අදල ව්ස්තරය තියෙන තැන පොටෝ එකකුත් දාපන් එතකොට අපිට ඒකත් ස්ථිර කර ගන්ඩ පුලුවන්නෙ ,ව්වාදයක් නැනෙ එතකොට..
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema thama idala hitala dam wenawa dum wenawa.. dan sir wage thama erotath bageta pissu
    ඒකට දුන්න උත්තරේ දැක්කෙම නැද්ද පොන්සි වේස මායම් දාන්නෙ, 🤭

    අහපු දේට උත්තර දිල ඉදපන් උබලගෙ ෆොන්සේක මොකුත් කරල නැ නේද යුද්දය තනිකර රාජපක්ශලනෙ කරේ නේද??