සිරාවට බන්. ලංකාවෙ අම්මල මොනාද කියල හිතෙනව එහෙ අම්මල එක්ක බලපුවහම. ලංකාවෙ ඉන්නෙ සිපාටු ගෑනුම තමා. ලංකාවෙ ගෑනු හෙන කම්මැලියි මිනිහ කන්න ගෙනත් දෙනකන් ඉන්නව. ඒත් තාම ලංකාවෙ ගෑනු හොඳයි කියන්න තරම් මෝඩයො ඉන්න එක තමා දුක.
අනේ යකෝ උබලා වගේ මිනිස්සු උබව ලොකු කරන්න උබේ අම්මා මහන්සි වුනේ නැද්ද? උබව හදාගත්තේ යුක්රේන ගෑනියක්ද?
අම්මගේ ආදරේ නොලැබුන එකෙක් වගේ පේන විදිහට
ආතල් එකට නෙමේ මං දකින ඇත්ත කිව්වෙ. තව නම් මුකුත් කියන්න යන්නෙ නෑ උඹලත් එක්ක.A. සිරියා;18625857 said:ඕකා ඔය ආතල් එකක් ගන්නෙ මචං මේකෙ එවුන්ව අවුස්සල![]()