යුක්රේන_ජාතිකයා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරාවට බන්. ලංකාවෙ අම්මල මොනාද කියල හිතෙනව එහෙ අම්මල එක්ක බලපුවහම. ලංකාවෙ ඉන්නෙ සිපාටු ගෑනුම තමා. ලංකාවෙ ගෑනු හෙන කම්මැලියි මිනිහ කන්න ගෙනත් දෙනකන් ඉන්නව. ඒත් තාම ලංකාවෙ ගෑනු හොඳයි කියන්න තරම් මෝඩයො ඉන්න එක තමා දුක.

    අනේ යකෝ උබලා වගේ මිනිස්සු උබව ලොකු කරන්න උබේ අම්මා මහන්සි වුනේ නැද්ද? උබව හදාගත්තේ යුක්රේන ගෑනියක්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    අනේ යකෝ උබලා වගේ මිනිස්සු උබව ලොකු කරන්න උබේ අම්මා මහන්සි වුනේ නැද්ද? උබව හදාගත්තේ යුක්රේන ගෑනියක්ද?

    අම්මගේ ආදරේ නොලැබුන එකෙක් වගේ පේන විදිහට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    A. සිරියා;18625857 said:
    ඕකා ඔය ආතල් එකක් ගන්නෙ මචං මේකෙ එවුන්ව අවුස්සල :frown:

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    A. සිරියා;18625857 said:
    ඕකා ඔය ආතල් එකක් ගන්නෙ මචං මේකෙ එවුන්ව අවුස්සල :frown:
    ආතල් එකට නෙමේ මං දකින ඇත්ත කිව්වෙ. තව නම් මුකුත් කියන්න යන්නෙ නෑ උඹලත් එක්ක.