යුක්රේන_ජාතිකයා
යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ.
හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකයකු අද (05) පෙරවරු 10.00 ට පමණ අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තුමේන්තුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිවු.ඒ.ඩී.ඉන්ද්‍රඡිත් මහතා පවසයි. ඔහු සමග සිටි ශ්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.