යුක්රේන_ජාතිකයා

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී;18611569 said:
    prashanayak naha bang. lankawe gaanunta ukraine kollo hoyaganna kiyala ape kollonwa ukraine gaanu passe yawwa nam hari. depaththa balance wenawane ethakota. habai prashnekata thiyenne ukriane kello kollo ape ewunta kamathi wenawada kiyana ekai :D
    ලංකාවෙ කොල්ලන්ටනං කැමති වෙනව නිකම්ම. ඒත් ලංකාවෙ කෙල්ලන්ට යුක්‍රේන කොල්ලො කැමති වෙන්නෙ නෑ ලොවෙත්. ලංකාවෙ පට්ට ලස්සන කෑලි කියල හිතන් ඉන්නෙ කෙල්ලො. ඒත් පිටරට කෙල්ලන්ගෙන් ඉල්ලුම තියෙන්නෙ කොල්ලන්ට.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    3beb24b922aececd22b06b3ea2d3856b.jpg
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • :lol: මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි දැන්.

    සිරාවටම, මම ලංකාවෙ කෙල්ල තෝරගන්න තියන chance ඒක වැඩියි.
    මොකද, ගෑණියි මිනිහයි ඇරගන්න එක විතරක් නෙමෙයි කසාද ජීවිතේ කියන්නෙ.

    Well said machan
     
    ලංකාවෙ කොල්ලන්ටනං කැමති වෙනව නිකම්ම. ඒත් ලංකාවෙ කෙල්ලන්ට යුක්‍රේන කොල්ලො කැමති වෙන්නෙ නෑ ලොවෙත්. ලංකාවෙ පට්ට ලස්සන කෑලි කියල හිතන් ඉන්නෙ කෙල්ලො. ඒත් පිටරට කෙල්ලන්ගෙන් ඉල්ලුම තියෙන්නෙ කොල්ලන්ට.

    :shocked:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol::lol: :lol::lol:
    අද මොනාද බිව්වෙ :lol: :lol:
    උඹ හිතන්නෙ මේව ජෝක් කියලද? කවදාවත් දැකල තියනවද මේකප් දාපු සුද්දියෙක්. උඹල හිතනව ඇති උන් මේකප් දාල කියල උන් ඒ තරමටම ලස්සනයි. ඒත් ඒක එයාලගෙ ස්වභාවික හමේ පාට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ හිතන්නෙ මේව ජෝක් කියලද? කවදාවත් දැකල තියනවද මේකප් දාපු සුද්දියෙක්. උඹල හිතනව ඇති උන් මේකප් දාල කියල උන් ඒ තරමටම ලස්සනයි. ඒත් ඒක එයාලගෙ ස්වභාවික හමේ පාට.

    පිස්සුද මං දැකල නෑ :baffled: :baffled:
    ඔව් ඔව් උඹ කියන්නෙ ඇත්ත :lol: :lol:
    උන් මේකප් දාන්නෙම නෑ:baffled: :baffled:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලංකාවෙ කොල්ලන්ටනං කැමති වෙනව නිකම්ම. ඒත් ලංකාවෙ කෙල්ලන්ට යුක්‍රේන කොල්ලො කැමති වෙන්නෙ නෑ ලොවෙත්. ලංකාවෙ පට්ට ලස්සන කෑලි කියල හිතන් ඉන්නෙ කෙල්ලො. ඒත් පිටරට කෙල්ලන්ගෙන් ඉල්ලුම තියෙන්නෙ කොල්ලන්ට.

    උබ කොයි ගම් තුලානෙ ද ඉන්නේ? යුක්‍රෙන් කියන්නේ පට්ට රටවල නෙමෙ බොල යුක්‍රෙන්,පොල්න්ඩ් ,රුමෙනියා ඔය රටවල 3නම් පට්ට ගු යකො ලංකාව හොදයි.උබ කියනවනම් ලංකාවෙ කෙල්ලක්ට යුක්‍රෙන් කොල්ලො කැමති නැති වෙන එකම හොදයි.ලංකාවෙ කෙල්ලෙක්ට බදින්ඩ තරම් හොදක් නැ උන්ගෙ.දන්නෙ නැති පක** වල් කියන්ඩ එපා යුරොප් වලට ඇවිත් බලපන් යුක්‍රෙන් උන්ට තියන තැන.ඔකුන් ලංකාවට එන්නෙත් අඩුවට කාලා ඉදලා යන්ඩ.සය්වර් කඩෙකට රිංගලා කොත්තුවක් කාලා බොක කමරෙක ඉදලා යනවා.:angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවෙ ගෑණු එහෙනම් උඹ ගැනත් ඔය විදිහටම අනික් පැත්තට හිතනව ඇති කියල පොඩ්ඩක් හිතපන්.:lol:

    එතකොට උඹට උඹ ගැනම ලැජ්ජ හිතෙයි.:lol:

    ලිඳ පමණි උරුමේ....:lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ කොයි ගම් තුලානෙ ද ඉන්නේ? යුක්‍රෙන් කියන්නේ පට්ට රටවල නෙමෙ බොල යුක්‍රෙන්,පොල්න්ඩ් ,රුමෙනියා ඔය රටවල 3නම් පට්ට ගු යකො ලංකාව හොදයි.උබ කියනවනම් ලංකාවෙ කෙල්ලක්ට යුක්‍රෙන් කොල්ලො කැමති නැති වෙන එකම හොදයි.ලංකාවෙ කෙල්ලෙක්ට බදින්ඩ තරම් හොදක් නැ උන්ගෙ.දන්නෙ නැති පක** වල් කියන්ඩ එපා යුරොප් වලට ඇවිත් බලපන් යුක්‍රෙන් උන්ට තියන තැන.ඔකුන් ලංකාවට එන්නෙත් අඩුවට කාලා ඉදලා යන්ඩ.සය්වර් කඩෙකට රිංගලා කොත්තුවක් කාලා බොක කමරෙක ඉදලා යනවා.:angry::angry:

    උබේ කතාව හරි. නමුත් මචන් පෝලන් ටිකක් හොඳයි. රුමේනිය ලිතුවේනියා වගේ රටවල් එක්ක බැලුවම.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ හිතන්නෙ මේව ජෝක් කියලද? කවදාවත් දැකල තියනවද මේකප් දාපු සුද්දියෙක්. උඹල හිතනව ඇති උන් මේකප් දාල කියල උන් ඒ තරමටම ලස්සනයි. ඒත් ඒක එයාලගෙ ස්වභාවික හමේ පාට.

    පිස්සුද මං දැකල නෑ :baffled: :baffled:
    ඔව් ඔව් උඹ කියන්නෙ ඇත්ත :lol: :lol:
    උන් මේකප් දාන්නෙම නෑ:baffled: :baffled:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    උබේ කතාව හරි. නමුත් මචන් පෝලන් ටිකක් හොඳයි. රුමේනිය ලිතුවේනියා වගේ රටවල් එක්ක බැලුවම.

    uba awada bn ko ube ara asahana thread pette giye nedda? ubata hodatoma salakala tiyenawa. ghillama balannako. saadarayen piligannawa ube thread eka (asahana) ekata:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ කොයි ගම් තුලානෙ ද ඉන්නේ? යුක්‍රෙන් කියන්නේ පට්ට රටවල නෙමෙ බොල යුක්‍රෙන්,පොල්න්ඩ් ,රුමෙනියා ඔය රටවල 3නම් පට්ට ගු යකො ලංකාව හොදයි.උබ කියනවනම් ලංකාවෙ කෙල්ලක්ට යුක්‍රෙන් කොල්ලො කැමති නැති වෙන එකම හොදයි.ලංකාවෙ කෙල්ලෙක්ට බදින්ඩ තරම් හොදක් නැ උන්ගෙ.දන්නෙ නැති පක** වල් කියන්ඩ එපා යුරොප් වලට ඇවිත් බලපන් යුක්‍රෙන් උන්ට තියන තැන.ඔකුන් ලංකාවට එන්නෙත් අඩුවට කාලා ඉදලා යන්ඩ.සය්වර් කඩෙකට රිංගලා කොත්තුවක් කාලා බොක කමරෙක ඉදලා යනවා.:angry::angry:
    හරි බන් යුක්‍රේන් රට එහෙම උනාට කෙල්ලො හොදයි. උඹ දුප්පත් රටක් කියන එකෙන්ම තේරෙනව එහෙ කෙල්ලො මේකප් දාන්නෙ නැති ස්වභාවික ලස්සන තියන කෙල්ලො කියල. එහෙම කෙල්ලෙක් බදින එකේ වැරැද්ද මොකද්ද. ලංකාව හොද රටක්. ඒ උනාට මෙහෙ කෙල්ලො නලලෙ තියාගෙන ඉන්න මේකප් තවරගෙන ඉන්න කෙල්ලො. හොද කෙල්ලො ඉන්නෙ කොයි රටේද කියන එක පැහැදිලියි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උබ කොයි ගම් තුලානෙ ද ඉන්නේ? යුක්‍රෙන් කියන්නේ පට්ට රටවල නෙමෙ බොල යුක්‍රෙන්,පොල්න්ඩ් ,රුමෙනියා ඔය රටවල 3නම් පට්ට ගු යකො ලංකාව හොදයි.උබ කියනවනම් ලංකාවෙ කෙල්ලක්ට යුක්‍රෙන් කොල්ලො කැමති නැති වෙන එකම හොදයි.ලංකාවෙ කෙල්ලෙක්ට බදින්ඩ තරම් හොදක් නැ උන්ගෙ.දන්නෙ නැති පක** වල් කියන්ඩ එපා යුරොප් වලට ඇවිත් බලපන් යුක්‍රෙන් උන්ට තියන තැන.ඔකුන් ලංකාවට එන්නෙත් අඩුවට කාලා ඉදලා යන්ඩ.සය්වර් කඩෙකට රිංගලා කොත්තුවක් කාලා බොක කමරෙක ඉදලා යනවා.:angry::angry:

    සිරාවට බං උන්ගේ ඔය එකෙක් දෙන්නෙක් දිසන්ට් උනාට බහුතරේ චා. සල්ලි නෑ උන්ට කරන්න දෙයක් නෑ ගොඩක් උන් ක්ලබ් වල බඩු කෙල්ලෝ 10ක් ගත්තොත් 8 කට ළමයි ඉන්නව පියා නෑ. පොලන්ඩ් ටිකක් හරි හොඳයි.