යුක්‍රේනයෙ ජෝකර් මයින

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    යුක්‍රේනයෙ ජෝකර් අපේ මයින ස ගෙ අඩි පාරෙ යනව ගුපියනේ...

    පොරට කද්දි ජාතික ආලය ඇවිත්.යටත් වෙන්නෙ නැතිලු.ලංකාවෙ උනුත් ඌ ගැන හෑලි ලියනව.පොර වීරයෙක් ලු.

    මයිනත් පපුවට ගහගෙන ගුපියන්ට ආතල් දුන්න.ජාතික ආලය ඕනෙම රටක පට්ට විදියට මාකට් කරන්න පුලුවන් දෙයක්... :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹල වගේ ගොං බූරු හැතිකරයක් ඉන්න ඕනෙ රටක ඕනෙ විකාරයක් මාකට් කරන්න පුලුවන් නේද @erozan @N A K A M U R A
     
    • Like
    Reactions: lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,763
    113
    මිනිස්සු ගැන හිතලා මූ යටත් උනොත් යුක්‍රේන කාරයො මූව ඊලඟ පාර ලොවෙත් ගෙදර යවනවා. පොරටත් වෙන ඔප්ශන් නෑ.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,045
    1,406
    113
    අපේ මයි no current
     

    Attachments

    • 274512774_127884433108235_6267367209772396020_n.jpg
      274512774_127884433108235_6267367209772396020_n.jpg
      18.2 KB · Views: 40

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    එහෙනම් රට අල්ලන්න වෙන එකෙක් එද්දී යටත් වෙලා පලයන්, අනික යුක්රේන් ඩයල් එක මයිනාට සමාන කරපු එක නම් පොන්න වැඩක්..මයිනා වගේ රට පැන්නේ නෑ