යුක්‍රේනයෙ ජෝකර් අපේ මයින ස ගෙ අඩි පාරෙ යනව ගුපියනේ...
පොරට කද්දි ජාතික ආලය ඇවිත්.යටත් වෙන්නෙ නැතිලු.ලංකාවෙ උනුත් ඌ ගැන හෑලි ලියනව.පොර වීරයෙක් ලු.
මයිනත් පපුවට ගහගෙන ගුපියන්ට ආතල් දුන්න.ජාතික ආලය ඕනෙම රටක පට්ට විදියට මාකට් කරන්න පුලුවන් දෙයක්...