යුක්‍රේන් යමුද

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    FB_IMG_1646918715366.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    කස්ටිය හිතං ඇති, එහෙට ගිහින්, ජර්මනියට, ඉතාලියට මාරු වෙන්න පුලුවන් වෙයි කියල....

    සරණාගතයො විදිහට දුම්රිය වලට නග්ග ගන්නෙ යූක්රේන් වැසියො විතරයිලු...
    ආසියානුවොන්ටයි, කල්ලොන්ටයි නෝ චාන්ස්...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කස්ටිය හිතං ඇති, එහෙට ගිහින්, ජර්මනියට, ඉතාලියට මාරු වෙන්න පුලුවන් වෙයි කියල....

    සරණාගතයො විදිහට දුම්රිය වලට නග්ග ගන්නෙ යූක්රේන් වැසියො විතරයිලු...
    ආසියානුවොන්ටයි, කල්ලොන්ටයි නෝ චාන්ස්...
    ඒ වුනාට ලක්ශ දහ පහලොව දීල බෝට්ටු වල යනවට වඩා ලාබයි වැඩේ. අයිනකින් වැට පැන්නම යුරෝප්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූ දැන් හදන්නෙ බළල්ලු ලවා කොස් අැට බාවන්න..මහින්දයගෙ ලේ නෑයෙක් මූ නම්..😁😁
     
    • Haha
    Reactions: SLK_sri

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    චෙචන් යුද්දෙ කාලෙ වීඩියෝ එකක් තිබ්බ රෂියන් උන් අහු උන චෙචන් ලීඩර් කෙනෙක්ගෙ එක කකුලක් ගහක ගැට ගහල අනික් කකුල යුද ටැංකියක ගැට ගහල..ටැංකිය ස්ටාට් කරන් යනව. ඇත්ත වීඩියෝ එකක්ද දන් නෑ. ඔය යමු යමු කියන උන් ඕවත් පොඩ්ඩක් හිතපල්ල 😂😂😂
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    යනවා නම් ක්‍රම තුනයි තියෙන්නෙ එකක් ප්ලේන් එකේ එකක් බෝට්ටුවේ අනික ආසන්න වෙන රටකට ගිහින් ගොඩබිමින් යන එක
    ෆ්‍රී යන්න පුලුවන් ප්ලේන් එකෙනුයි බෝට්ටුවෙනුයි ඒත් යුද්දෙ නිසා ප්ලේන් නෑ බෝට්ටුවෙන් යන්න බෑ
    වෙන රටකට ගිහීන් යුක්‍රේනෙට යනවානම් අර රටට වීසා ගහන්න වෙනවා
    සරලව කීවෝත් අපිට වීසා නැතුව යන්න බෑ
    රට මේ යන විදිහට කෙලවීම අත ලගයි ඊට කලින් රුසියාව න්‍යශ්ටික බෝම්බයක් කෙලල ලෝකෙම විනාශ වෙලා ගියොත් හොදයි,රුසියාවා එහෙන් න්‍යෂ්ටික බෝම්බෙ ගහන්න රෙඩි වෙනකොට අනිත් රටවලුත් ගහනවා අනිවාරෙන්ම අන්තිමට ඔක්කොම රටවල් විනාශ වෙනවා
     
    • Like
    Reactions: Rankira