CNN,BBC wage dakkama yanna hithenawa, telegram eke yana ewa dakkama mehe hodai kiyala hithenawa
Mad Weera Well-known member Oct 13, 2015 5,338 6,097 113 Mar 10, 2022 #21 CNN,BBC wage dakkama yanna hithenawa, telegram eke yana ewa dakkama mehe hodai kiyala hithenawa Reactions: Rankira
S S.GUNE Well-known member Feb 21, 2019 3,847 5,887 113 Mar 10, 2022 #22 කොහොමත් රුසියාව යුක්රේන් අල්ලපු ගමන් වොට් එක දෙනවා අහුවෙන හැම යුක්රේන් නොවන එකාටම යුද්ධ කරලා. Student or working visa තිබ්බොත් නම් යන්තම් බේරෙන්න ලැබෙයි. Reactions: Rankira
කොහොමත් රුසියාව යුක්රේන් අල්ලපු ගමන් වොට් එක දෙනවා අහුවෙන හැම යුක්රේන් නොවන එකාටම යුද්ධ කරලා. Student or working visa තිබ්බොත් නම් යන්තම් බේරෙන්න ලැබෙයි.
shenat Well-known member May 13, 2007 59,040 87,657 113 ආශ්චර්යමත් රටක Mar 11, 2022 #26 PHBhagya said: කස්ටිය හිතං ඇති, එහෙට ගිහින්, ජර්මනියට, ඉතාලියට මාරු වෙන්න පුලුවන් වෙයි කියල.... සරණාගතයො විදිහට දුම්රිය වලට නග්ග ගන්නෙ යූක්රේන් වැසියො විතරයිලු... ආසියානුවොන්ටයි, කල්ලොන්ටයි නෝ චාන්ස්... Click to expand... පයින් යන එකනෙ බන්. කිලෝමීටර් 30, 40 ක් පයින් යන්න බැරි නෑනෙ. Reactions: PHBhagya
PHBhagya said: කස්ටිය හිතං ඇති, එහෙට ගිහින්, ජර්මනියට, ඉතාලියට මාරු වෙන්න පුලුවන් වෙයි කියල.... සරණාගතයො විදිහට දුම්රිය වලට නග්ග ගන්නෙ යූක්රේන් වැසියො විතරයිලු... ආසියානුවොන්ටයි, කල්ලොන්ටයි නෝ චාන්ස්... Click to expand... පයින් යන එකනෙ බන්. කිලෝමීටර් 30, 40 ක් පයින් යන්න බැරි නෑනෙ.