ඔය යුද්දේ ගැන එහෙන මෙහෙන් අහුල ගත්ත දේවල් ඇරෙන්න වෙන මෙලෝ බෝලයක් මම දන්නේ නැත... මේක ලොරිටෝක් දෙන බහුතරයද එහෙමයි කියල හිතෙනවා,, රුසියාව මම හරි ආදරේ කරන රටක්.. මට රුසියාව ගැන ආදරේ හිතෙන්න හෙතුවක් වෙන්න ඇති ඒකාලේ (පොඩි කාලේ) අතට ආව මැගසීන්... ඒ වා ඔක්කොම සෝඒයට් දේශය කියල ආව මැගසීන්,,,
හැබැයි මම මේ යුද්දේ දි යුක්රේන් දිනන එක අපේක්ශා කරන කෙනෙක් ... යුක්රේන් දිනන් නෑ මම ඒක දන්නවා... (ලංකාවේ තිබ්බ යුද්දේ මේක සමබන්ද කරගන්න ඒපා මෙතනදි ) මේක මම තනිකරම දකින්නේ ප්‍රභලයා දුබලයා පාගලා දාන දෙයක්.. මම ඒකට කැම තෑ..