යුක්‍රේන් රශියා,,

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔය යුද්දේ ගැන එහෙන මෙහෙන් අහුල ගත්ත දේවල් ඇරෙන්න වෙන මෙලෝ බෝලයක් මම දන්නේ නැත... මේක ලොරිටෝක් දෙන බහුතරයද එහෙමයි කියල හිතෙනවා,, රුසියාව මම හරි ආදරේ කරන රටක්.. මට රුසියාව ගැන ආදරේ හිතෙන්න හෙතුවක් වෙන්න ඇති ඒකාලේ (පොඩි කාලේ) අතට ආව මැගසීන්... ඒ වා ඔක්කොම සෝඒයට් දේශය කියල ආව මැගසීන්,,,

    හැබැයි මම මේ යුද්දේ දි යුක්‍රේන් දිනන එක අපේක්ශා කරන කෙනෙක් ... යුක්‍රේන් දිනන් නෑ මම ඒක දන්නවා... (ලංකාවේ තිබ්බ යුද්දේ මේක සමබන්ද කරගන්න ඒපා මෙතනදි ) මේක මම තනිකරම දකින්නේ ප්‍රභලයා දුබලයා පාගලා දාන දෙයක්.. මම ඒකට කැම තෑ..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    අපේ රටේ චීන ආමි බේස් එකක ගැහුවොත් ඉන්දියාව මක් කරයිද.... යුද්දවලට කැමැත්තක් නෑ....කොයි ප්‍රබලයත් කරන්නේ ඕක.
    ඇමරිකාව ස්දාම්ව , ගඩාෆිව පන්නෞවෙ පාලනය වෙනස් කරන්න. රුසියාවට්ත් ඔනේ එක.
    අපෙත් බෝම්බ ගහලා පත්කරගත්තේ.....
     
    • Like
    Reactions: iworld and Die-hard

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ඔය යුද්දේ ගැන එහෙන මෙහෙන් අහුල ගත්ත දේවල් ඇරෙන්න වෙන මෙලෝ බෝලයක් මම දන්නේ නැත... මේක ලොරිටෝක් දෙන බහුතරයද එහෙමයි කියල හිතෙනවා,, රුසියාව මම හරි ආදරේ කරන රටක්.. මට රුසියාව ගැන ආදරේ හිතෙන්න හෙතුවක් වෙන්න ඇති ඒකාලේ (පොඩි කාලේ) අතට ආව මැගසීන්... ඒ වා ඔක්කොම සෝඒයට් දේශය කියල ආව මැගසීන්,,,

    හැබැයි මම මේ යුද්දේ දි යුක්‍රේන් දිනන එක අපේක්ශා කරන කෙනෙක් ... යුක්‍රේන් දිනන් නෑ මම ඒක දන්නවා... (ලංකාවේ තිබ්බ යුද්දේ මේක සමබන්ද කරගන්න ඒපා මෙතනදි ) මේක මම තනිකරම දකින්නේ ප්‍රභලයා දුබලයා පාගලා දාන දෙයක්.. මම ඒකට කැම තෑ..
    Ai oya ukrain dinanna ona kiyla kiyanne?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    උක්‍ රෙයින් වැටුනොත් අනිවා රුසියාව වැටෙනව.ඒකයි පුටින් ගොයිය ගේම දෙන්නෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක මම තනිකරම දකින්නේ ප්‍රභලයා දුබලයා පාගලා දාන දෙයක්.. මම ඒකට කැම තෑ..

    හුම් හුම්..🤭

    quR1gdL.jpeg