යුක්‍රේන යුද්දය ආරම්බය පටන් රුසියාව ලද පරාජය❤️

Antare 3.0

Junior member
  • Sep 21, 2022
    143
    7
    18
    Puke
    • 28,708+ Civilian deaths
    • Ukrainian fighters have destroyed more than 2,000 Russian tanks,
      Artillery 1340,Ships 15, and 4,300 Armored Personnel Vehicles since the beginning of the invasion roughly six months ago.
    • Russia has lost 223 planes, 191 helicopters since Moscow's invasion of Ukraine on February 24.
    • Russian Federation will run out of shells, artillery and armoured vehicles by year end
    • Ukraine has lost 9,000 military personnel
    • killed or wounded 45,200 Russian military personnel
    • As Many as 80,000 Russian Troops Hurt or Killed in Ukraine, Pentagon Says
    • according to estimates of the Ukrainian Ministry of Finance,russia spends $10bn a month on the war
     

    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    7
    18
    Puke
    Russia messed up a bit,unge kisi coordination ekak naha

    Umge battle cruiser ekakuth sink karane
    හෙන ගොබ්බයි බන් උන් ගහන විදිය.

    දැන් එතකොට පුටින් සියඹල ගෙනැල්ලම නැද්ද ?? :oo:
    පුටිම්ගේ රැට දෙකත් නැති වෙන සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Sep 21, 2022 at 7:19 PM

    ස්තුතියි අපි නොදන්න දේවල් කියලා දෙනවට.
    🥰

    Pentagon Says... Fuck You Pentagon

    ඒක අත ඇරපන්කෝ අනිත් ඒව හරිනේ :rofl:
    ------ Post added on Sep 21, 2022 at 7:20 PM

    යකෝ රුසියන් හමුදාව ගේමට බැස්සෙත් නෑ 😆

    ඒක හරි, හැබැයි හෙන පරණ මඟුලක් ඒක.
    වෙන රටක උන් ටිකක්ද බන් රුසියාවෙන් යවලා තියෙන්නේ:rofl:

    moskava කියන්නේ උන්ගේ තිබ්බ හොදම warship එකක්. ඒ වුනාට ඒකේ air defense system එක වත් වැඩ කලේ නෑ🤭

    ------ Post added on Sep 21, 2022 at 7:24 PM
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    869
    629
    93
    ජර්මන් කාරයොත් ඔහොම ලයින් දීල මොස්කව් ළඟටම ගියා 1941දි. ඊට අවුරුදු පහකට විතර පස්සෙ බර්ලින් වල ඉපදුන ගොඩක් බබාල රුසියන් 😂
    Un Winter ekata ready wela giya nn dan loken 1/8k Germany :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    17,239
    9,621
    113
    Auckland
    යකෝ රුසියන් හමුදාව ගේමට බැස්සෙත් නෑ 😆

    :yes: :yes: :yes:

    ඔව් ඔව් පූටින්ගෙ දකුණෙ කොල්ලො ටික බැස්සෙ නෑ තාම. අපි සල්ලි දාල ප්ලේන් එකක් සෙට් කරල දෙන්නම් උබල සෙට් එක ගිහින් ගහපන්. එලකිරි එකෙන්ම 10-15ක් ඉන්නව පුටින් ස වෙනුවෙන් ඔනෙ දෙයක් කරන්න රෙඩී.

    කියෙව් පැය දෙකෙන් වගේ අල්ලන්න පුලුවන් වෙයිද මචන් ? නැත්තන් දවස් 3ක් ඇති වෙයි නේද නිකන් මහන්සි වෙන්න ඔනෙත් නෑනෙ හදිසි වෙලා.