යුක්‍රේන යුද්දය ආරම්බය පටන් රුසියාව ලද පරාජය❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    පිස්සු බයිඩා අාවට පස්සේ ප්‍රශ්ණ වැඩි වුනා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒකනෙ මේ පෙන්ටගන් එව්ව පිළිගන්න පුලුවන්ද, ඔන්න රෂියන් සෝස් එකකින් දුන්නනං පිළිගන්න තිබුණා.
    පෙන්ටගනය කිව්වෙ අර අැමරිකාවේ අධි අාරක්ෂිත කලාපයේ තියෙන කපුටෙක්වත් උඩින් පියාඹන්න බෑ කිව්වට බින් ලාඩන්ගෙ සෙට් ඵක ප්ලේන් ඵකකින්ම ගිහින් ඩෝං ගාල ගහපු හුට්ටලමට නේද..🤣🤣🤣
     
    • Haha
    Reactions: channaq4

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    :yes: :yes: :yes:

    කියෙව් පැය දෙකෙන් වගේ අල්ලන්න පුලුවන් වෙයිද මචන් ?
    පුළුවන් , ඔහොම ගේම ඇදන් ගියාම එන අවුරුද්දෙ අග වෙන කල් ... 😁
    නැත්තන් දවස් 3ක් ඇති වෙයි නේද නිකන් මහන්සි වෙන්න ඔනෙත් නෑනෙ හදිසි වෙලා.
    ඒකනෙ ජනමතවිචාරණ තියල අල්ලන්නෙ යුද්ධ නොකර 🤭
     
    • Haha
    Reactions: N A K A M U R A

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මතකද මුල් දවස් වලම සෙලෙන්ස්කි පෝලන්තෙට පැනලා ගියා කියලා ප්‍රචාරයක් ගියා? ඊළඟ දවසෙ ඌ වීඩියෝ එකක් දාලා තිබුණා කොහෙවත් ගියෙ නෑ, කලින් හිටපු තැනමයි ඉන්නෙ කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    පෙන්ටගනය කිව්වෙ අර අැමරිකාවේ අධි අාරක්ෂිත කලාපයේ තියෙන කපුටෙක්වත් උඩින් පියාඹන්න බෑ කිව්වට බින් ලාඩන්ගෙ සෙට් ඵක ප්ලේන් ඵකකින්ම ගිහින් ඩෝං ගාල ගහපු හුට්ටලමට නේද..🤣🤣🤣

    බින්ලාඩන්ට ඕව කඩන්න වෙන්නෙත් නෑනෙ චීන්නුන්ට කියල හැදෙව්ව නං. අවුරුද්දෙන් ඉබේම බිමට පාත් වෙනව කොලිටිය වැඩිනිසා. 🤣
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    යකෝ රුසියන් හමුදාව ගේමට බැස්සෙත් නෑ 😆

    ඒක හරි, හැබැයි හෙන පරණ මඟුලක් ඒක.
    Their military has old equipment mostly
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ජර්මන් කාරයොත් ඔහොම ලයින් දීල මොස්කව් ළඟටම ගියා 1941දි. ඊට අවුරුදු පහකට විතර පස්සෙ බර්ලින් වල ඉපදුන ගොඩක් බබාල රුසියන් 😂
    හොදයි නේ දැන් ජමනියේ ඉන්නේ හයිබ්‍රිඩ් වේරියන්ට් එකක් නේ. මව් ජාතියට වඩා හොද ජාන ඇති. ඕම ගත්තම අපි කොච්චර අවලම නිසා කවලන් වෙලා ඇද්ද ලෝක ඉතිහාසයේ . අර කිංගිස්කාන් කියලා එකෙක් ඉන්නෙ යන යන තැන ජන සංහාර කරලා ඌගේ ලමයි හැදුවේ . ඉතිහාසය නැවත නැවතත් සිදුවේවි .