යුක්‍රේන යුද්දෙ වවාගෙන කමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මම කියනන් හදන්නෙ සල්ලි ටිකක් හොයා ගන්න විදියක්. මම මේක කරනව නමුත් මට වෙලාවක් නෑ. අහේනියකුත් නෑ ඕකට කාලය යොදවන්න.

    යුටියුබ් එකෙ දාපන් යුද්ධ විඩියො. සෑහෙන්න විව්ස් එනව මේවට. ට්විටර් වලින් ෆේස්බුක් වලින් ටෙලිග්‍රේම් වලින් විඩියො එකතු කරල දාපන්. ගොන් බිජ්ජො වගේ ක්ලික්බේට් දාන්න එපා (රුසියාවම පුදුම උන පූටින්ගෙ පඩේ වගේ ගොන් හෙඩින් එක්ක) ඒව ගොඩක් උන් ක්ලික් කරන්නෙ නෑ

    Example
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ලංකාව ටාගට් කරලද දාන්න කියන්නෙ
    ලංකාව ටාගට් කරන් මොන බිජ්ජක් කරන්නද බන්. කිසිම ටාගට් එකක් නැතුව දාපන් අමු ඉන්ග්ලිශ් වලින්. එච්චරයි. ඔය මම දාල තියන විඩියො එක බලපන්. වැඩි වැල් වටාරම් නෑ නිකන්ම දාන්න තියෙන්නෙ. සෝස් එක ටෙලිග්‍රෑම් වගේ නම් අනිවා කොපි රයිට් එකත් ගහගන්න පුලුවන් වෙයි මොකද ඔවා ශෙයා කරන උන්ට මොටාර් එකක් වැදිල වල කජජ් ගැහුවොත් ආය ක්ලේම් කරන් එන්න්ත් නෑනෙ



    Another example
    ------ Post added on Mar 3, 2022 at 12:12 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපරාදේ උබේ මෙතඩ් එක ශෙයා කරේ.
    උබට තිබ්බේ ඔය වැඩෙන් ගොඩ ගිහින් ට්‍රෙන්ඩ් එක ඉවර උනාට පස්සේ කෝස් එකක් හදලා ඒකෙනුත් කියක් හරි හොයා ගන්න.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අපරාදේ උබේ මෙතඩ් එක ශෙයා කරේ.
    උබට තිබ්බේ ඔය වැඩෙන් ගොඩ ගිහින් ට්‍රෙන්ඩ් එක ඉවර උනාට පස්සේ කෝස් එකක් හදලා ඒකෙනුත් කියක් හරි හොයා ගන්න.
    ඒකට ට්‍රෙන්ඩ් එක ඉවරවෙනකල් ඉන්න ඕන නෑ
    දැන්ම කෝස් එක පටන් ගත්තා නං හරි. යුක්‍රේන් රුසියා යුද්දෙ පාවිච්චි කරලා යූ ටියුබ් එකෙන් ලක්ශ ගනන් හොයන කෝස් එක කියලා විකුන්නා නං තෙල් පෝලිං අත ඇරලා සිංහලු පෝලිමේ එන්නෙ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,942
    113
    ඒකට ට්‍රෙන්ඩ් එක ඉවරවෙනකල් ඉන්න ඕන නෑ
    දැන්ම කෝස් එක පටන් ගත්තා නං හරි. යුක්‍රේන් රුසියා යුද්දෙ පාවිච්චි කරලා යූ ටියුබ් එකෙන් ලක්ශ ගනන් හොයන කෝස් එක කියලා විකුන්නා නං තෙල් පෝලිං අත ඇරලා සිංහලු පෝලිමේ එන්නෙ.
    eeta passe prado ekakui, 5000 kola 50k, 100k athe thiyan tiktok video danna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    eeta passe prado ekakui, 5000 kola 50k, 100k athe thiyan tiktok video danna.
    i8 එකක් තමයි ඕන
    තව වාහන එක්ක පොඩි කොල්ලො දාල ටික් ටොක් කරනවා, කෝස් එක ප්‍රොමෝට් කරන්න. තව යූටියුබ් එකේ ඉන්ටවීවු එහෙමත් කරන්න පුලුවන් අවුරුදු 17න් කෝටිපතියෙක් උනු හැටි කියලා.
     
    • Haha
    Reactions: SK29 and speedmalli

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඔන්න උබ කියපු නිසා....
    විනාඩි 20න් ගැහුවේ.... අදට මේ ටික ඇති කියලා youtube එකෙන් කිව්වා...
    ලොල්

    B4CEE9BC-62B3-47D0-A7A7-90200FE4DE62.png
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    eeta passe prado ekakui, 5000 kola 50k, 100k athe thiyan tiktok video danna.

    Dan thiyenneth ekak thama
    5000 kola thama naththe

    ඔන්න උබ කියපු නිසා....
    විනාඩි 20න් ගැහුවේ.... අදට මේ ටික ඇති කියලා youtube එකෙන් කිව්වා...
    ලොල්

    View attachment 162420

    Menna entrepreneurs ✌😍
    ------ Post added on Mar 3, 2022 at 3:33 PM
     
    • Like
    Reactions: SK29

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මටනන් ඕක කලින්ම හිතුන. මගෙ කරුමෙකටද කොහෙද මට හිතෙන් නෑ මිනිස්සුන්ගෙ දුක විකුණන්න.
     
    • Like
    Reactions: SK29