මම කියනන් හදන්නෙ සල්ලි ටිකක් හොයා ගන්න විදියක්. මම මේක කරනව නමුත් මට වෙලාවක් නෑ. අහේනියකුත් නෑ ඕකට කාලය යොදවන්න.
යුටියුබ් එකෙ දාපන් යුද්ධ විඩියො. සෑහෙන්න විව්ස් එනව මේවට. ට්විටර් වලින් ෆේස්බුක් වලින් ටෙලිග්‍රේම් වලින් විඩියො එකතු කරල දාපන්. ගොන් බිජ්ජො වගේ ක්ලික්බේට් දාන්න එපා (රුසියාවම පුදුම උන පූටින්ගෙ පඩේ වගේ ගොන් හෙඩින් එක්ක) ඒව ගොඩක් උන් ක්ලික් කරන්නෙ නෑ
Example