යුටියුබ් එකෙන් ලනර්ස්

යුටියුබ් එකෙන් ලනර්ස්

  • බෙල්ල කැඩෙයි

    Votes: 19 45.2%
  • නෑ එහෙම වෙන්නේ නෑ

    Votes: 23 54.8%

  • Total voters
    42
  • Poll closed .

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නොර්මල් පාලු පාරක හරි ground එකක හරි ටික වෙලාවක් පදින්න එටකොට ඕක අතට හුරු වෙනවා, එක පාර main road පදින්න යන්න එපා

    Ground නෑ බන් මේ හරියේ... තල්ලු කරන් සෑහෙන දුරක් යන්න වෙනවා. එකටත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,403
    113
    Mother Earth
    ස්කුටී නම් පදින්න පුලුවන් බන්. ඒ උනාට කකුලෙන් ගියර් දාන එක අමතක වෙනවා නේ.
    ඕනම දෙයක් ලේ වලට ගියහම අපිට නොදැනිම ඒක කරනවා. උබ ලර්නර්ස් යනව නම් උබට පදින්නෙ දෙන්නෙ ගියර් නැති බයික් එකක්. ඒත් කලින්ම පුරුදු වෙලා යන්න. මහ දෙයක් නෙමෙයි ගියර් දාන්න පුරුදු වෙන එක.
     
    • Like
    Reactions: The Kingslayer

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒකේ ගියර් දැම්මත් නැතත් බන් ගියර් වැටෙනවා නිකම්ම. ඌ කීවා එක්සැම්නර්ට පෙන්න පාගන්න ගියර් එක කියලා. ඒ උනාට රෙස් කරද්දී තමා ඇක්සලෙටර් වෙන්නෙ. කකුලෙන් පෑගුවාට වැඩක් නෑ. කොහොමත් ගියර් වැටෙනවා.
    අම්මෝ බන් ලර්නර්ස්කාරයොත් මරු බඩු තමා
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    uඹ බයික් පදිනවා කියන එක ඔළුවට අරන් වැඩි වගේ බන් කාගේ හරි බයික් (හැබැයි තමන්ගේම එකක් ගන්නවනම් පුරුදුවෙන්න ඉක්මන් උබ වගේ අයට) එකක් අරන් ස්ටාර්ට් කරලා නැගල බලපන් ලොකු දෙයක් නෑ හෙල්මට් දාගනින් අනිවා, මන් හිතන්නේ උබ වයස (30+) ටිකක් වැඩි එකෙක් හරිද?
     

    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18
    Math learners eken bike license eka gaththe clutch nathi bike ekakin trail pennala. Learners eke dena bike eka nam malata start nawathinne naha. Munt trial walatama kiyala hadala thiyenne bike eka :)

    Clutch bike ekak padaganna baha license eka thibba kiyala. Mata thawa ekekge bike ekak padinnath wadi kamaththak thibbe na mage athin mokak hari unoth awul hinda. Indala indala man gaththa bike ekak :) Pulsar ekak. Bike eka gaththata padagannath baha. Yaluwek ekka giye. Oo thama padan awe.

    Aapu dawasema oo ekka giya purudu wenna. Wassa hondata.. Pattama athal.. maga nathara wewi padda. Eeta passe sathi dekak withara mallith ekka set wela raata raata bike eka padala purudu wuna. Tikak dawas paddama clutch balance shape wuna. Eeta passe office ekatath aran giyaa. Padina hama dawa ganema mokak hari igena gaththa. Dawasak pavement udin yanna gihin thawa podden car ekak yata (edayin passe harakek wage pavement uda yana eka nawaththuwa)

    Wayasa wadi wenna wenna baya wadi saha kawru hari dakkoth nondi kiyana feeling eka enawa.. Oka maha loku deyak newei kiyala hithune purudu wunata passe :D Ekama scene eka baya paththakin thiyala padina eka.

    Practically ganna experience eka Youtube video balala nam ganna baha :)