යුටියුබ් තරු රට යනවා වී ලොග් වලට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    බුදු දහමේ එන පොඩි පොඩි දේවල් අල්ලලා..
    ඒවායේ වැඩසටහන්, සංවාද අනම් මනම් කරපු යුටියුබ් කාරයෝ
    ඩොරල් හොයලා ඒ සල්ලි වලින් එක එක රටවල් වල කරක් ගහනවා

    හොදම උදාහරණය කාලි..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මේට පේන්න බැරි මුස්පේන්තුවෙක් කාලි යූටියුබ් කාරයා. මම සෙටින්ග්ස් වලින් ඩොන්ට් රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ උගේ වීඩියෝ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    කාලි කියන පකයා එහම කිසිම ටැලන්ට් එකක් නැති එකෙක්...එත් ඌ දන්නවා සීන් එකෙ ඉන්න ඕනේ විදිය
     
    • Like
    Reactions: c gate

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Degree karaa kiyala hamba karanna ba bung

    api thama inne 1900-1950 kale widiyata

    ada kale job ekake kiyanne income source ekake witharaiyi. eka therum aragena inne 2000n passe un godak

    un ekaiyi online content walin hondata hamba karanne


    Tech lead karaya kiyana ewa balapan, mu kiyana kathawee attak thiyanawa

     
    • Like
    Reactions: infoniroshan