යුටුබ් හුකන්නාලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මිනිස්සුන්ගේ යුටුබ් comments සහ views වලින් ගොඩ ගිහින් ගොන් පාර්ට් දාලා
    අන්තිමට උන් ඒවගෙන් හම්බ කරගෙන නමක් හදන් රැල්ලට කෑම කඩ දාගෙන
    මිනිස්සුන්ගේ අන්තිම සතෙත් හුරන් කන මේ හුකන්නාලා තවත් ප්රෝමොටේ කරන්න එපා බන්

    විනි (කොපි කැට් සහ ගොන් ජෝක්ස්)
    වස්ති (ගු හිල ලොරි ටෝක්)
    මිස්ටර් කොත්තු (ගු කල්කිරි කිරිමැටි කොත්තු )
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මිනිස්සුන්ගේ යුටුබ් comments සහ views වලින් ගොඩ ගිහින් ගොන් පාර්ට් දාලා
    අන්තිමට උන් ඒවගෙන් හම්බ කරගෙන නමක් හදන් රැල්ලට කෑම කඩ දාගෙන
    මිනිස්සුන්ගේ අන්තිම සතෙත් හුරන් කන මේ හුකන්නාලා තවත් ප්රෝමොටේ කරන්න එපා බන්

    විනි (කොපි කැට් සහ ගොන් ජෝක්ස්)
    වස්ති (ගු හිල ලොරි ටෝක්)
    මිස්ටර් කොත්තු (ගු කල්කිරි කිරිමැටි කොත්තු )
    monada yako me nam :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    mr kottu

    WhatsApp-Image-2021-07-17-at-10.03.06-4-1.jpeg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එක මචන් උබේ choice එක.
    කිසිම ගොන් joke එකක් වත් හරියට කර ගන්න බැරි chanell තමයි ඉතින් වසති කියන්නේ.
    බලල වැඩක් නැහැ. Unlike කරපන් එතකොට ඕව page එකේ උඩට එන්නේ නැහැ.

    youtube වල මගේ account 10ක් තියනව. Extoric දේවල් බලන account එකේ තියින්නේ ඒවම තමයි.
    මම නම් sexy fashion show වගේ බලන account එකින් education acadamic දේවල් බලන්නේ නැහැ.
    ඕක තමයි බන් phone එකෙත් සිම් 2ක් දාල තියින්නේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ado ara ruma kiyala ekekuth full time openly scam karanawa neda.. uta hoda kiyala moda sinhalu dana comments.. yako matath hithuna envato eken theme ekak bassala uta kiyala promote karanna. balapanko. Rs.1000 gane 10K modayo tikak anda gatta nam goda ne.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සුන්ගේ යුටුබ් comments සහ views වලින් ගොඩ ගිහින් ගොන් පාර්ට් දාලා
    අන්තිමට උන් ඒවගෙන් හම්බ කරගෙන නමක් හදන් රැල්ලට කෑම කඩ දාගෙන
    මිනිස්සුන්ගේ අන්තිම සතෙත් හුරන් කන මේ හුකන්නාලා තවත් ප්රෝමොටේ කරන්න එපා බන්

    විනි (කොපි කැට් සහ ගොන් ජෝක්ස්)
    වස්ති (ගු හිල ලොරි ටෝක්)
    මිස්ටර් කොත්තු (ගු කල්කිරි කිරිමැටි කොත්තු )

    tho karanneth gu keli promote karana wede thamai poannyo.

    tho dan owa methana dapu ganam, meke inna adu kule parayo gihin owa YT eke search karala balanawa, tho me kiyanne mona harupayakda kiyala.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මිනිස්සුන්ව හූරගෙන කනවානම් උන්ට පැවැත්මක් නැතිවෙයි... පැවැත්මක් තියෙනවානම් ඒ කියන්නෙ උන්ගෙ බිස්නස් පිලිගන්න අය ඉන්නවා කියන එක...

    Views comments වලින් ගොඩගියා කියන එකනම් වැරදියි... උන්ගේ ටැලන්ට් උන් හරියට පාවිච්චි කරා...

    මං ඔය එකකවත් ෆෑන් කෙනෙක් නෙවෙයි .. fb එකේ එහෙන් මෙහෙන් දැක්කොත් තමා
     
    • Like
    Reactions: Psiko and NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    academic වලට use කරන laptop එකින් youtube ගියොත් මුගේ channel එක තියනව දැක්කොත් ටිකක් අව්ල්.
    මට නම් youtube account 10ක් විතර තියන නිසා porn බලන pc එකින් විතරයි ඔය වල පල් බලන්නේ.
    Academic account එකේ ඔක් උඩට ඇවිල්ල තිබුනොත් ගිහින් unlike කරනවා. එතකොට උඩට එන්නේ නැහැ.


    බලු රස වින්දනය තමයි ඉතින්. එත් ඉතින් එකත් සමහර විට ඕනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය ගොන් ජෝක් වලට ආස කරන සෙට් එකකුත් දැන් හැදිලා තියෙන්නේ
    ඔවු...
    තමුන්ට බැලිය යුතු වීඩියෝවක් තියෙනවනං ඒක බලල, පැත්තකට වෙන එක වෙනම කතාවක්...

    ඒ වීඩියෝ බලල...,
    වීඩියෝ කරන උන්ගෙ පවුල් ජීවිතයි, අනික් ඕප දූපයි සේරම කුණු ගොඩවල් හොය, හොයා උන්ව ලෙව කාගෙන, හොඳ නරක හැම වීඩියෝවටම "අනේ ශෝක්, ගැම්මක් තමා" ගගා කමෙන්ට් කරන්න ගියාම වීඩියෝ කරන උන් නිකම්ම උඩ යනව, බලන උන් වහල්ලු වෙනව... එතකොට,
    වීඩියෝ කරන උං හිතනව "අපි පැහැරුවත් බලන උන්ට ඒව සුවඳයි" කියල...