යුදබිමක වෙද මහිම- කියවිය යුතුම පොතක්
යුදබිමක වෙද මහිම - පෑතුම් කර්නර්.
මීට මාස කිහිපයකට කලින් එලකිරියේ සහෝදරයෙක් දාලා තිබ්බා මේ පොත pre-order කරන්න පුලුවන් කියලා Grantha.lk හරහා. මම එදාම order කලා. ඊයේ පොත ආවා. ඊයෙම කියවලා ඉවර කලා.
යුද්දය ගෑන හරීම අත්දෑකීම් තියෙන කෙනෙක් පක්ෂග්රාහී නොවී ලියපු නියම පොතක්. යුද්දෙට ගියේ අට පාස් රස්සාවක් නෑති එවුන් කියන අයට මේක නියම උත්තරයක්. හමුදාවේ කොල්ලන්ගේ කෑපකිරීම් ගෑන දෑනගන්න , යුද්දේ බියකරු බව ගෑන දෑන ගන්න, කොටි ඈත්තටම අන්තිම සටන කාලේ තමන්ගෙම ජනතාවට සලකපු විදිහ දෑන ගන්න හොද පොතක්.