යුදබිමක වෙද මහිම- කියවිය යුතුම පොතක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යුදබිමක වෙද මහිම- කියවිය යුතුම පොතක්

    යුදබිමක වෙද මහිම - පෑතුම් කර්නර්.

    මීට මාස කිහිපයකට කලින් එලකිරියේ සහෝදරයෙක් දාලා තිබ්බා මේ පොත pre-order කරන්න පුලුවන් කියලා Grantha.lk හරහා. මම එදාම order කලා. ඊයේ පොත ආවා. ඊයෙම කියවලා ඉවර කලා.
    යුද්දය ගෑන හරීම අත්දෑකීම් තියෙන කෙනෙක් පක්ෂග්‍රාහී නොවී ලියපු නියම පොතක්. යුද්දෙට ගියේ අට පාස් රස්සාවක් නෑති එවුන් කියන අයට මේක නියම උත්තරයක්. හමුදාවේ කොල්ලන්ගේ කෑපකිරීම් ගෑන දෑනගන්න , යුද්දේ බියකරු බව ගෑන දෑන ගන්න, කොටි ඈත්තටම අන්තිම සටන කාලේ තමන්ගෙම ජනතාවට සලකපු විදිහ දෑන ගන්න හොද පොතක්.


    20180522_212738.jpg


    20180522_212816.jpg


    20180522_212757.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    යුදබිමක වෙද මහිම - පෑතුම් කර්නර්. ....... යුද්දෙට ගියේ අට පාස් රස්සාවක් නෑති එවුන් කියන අයට මේක නියම උත්තරයක්. හමුදාවේ කොල්ලන්ගේ කෑපකිරීම් ගෑන දෑනගන්න , යුද්දේ බියකරු බව ගෑන දෑන ගන්න, කොටි ඈත්තටම අන්තිම සටන කාලේ තමන්ගෙම ජනතාවට සලකපු විදිහ දෑන ගන්න හොද පොතක්.
    schrijver10.gif
    අහෝ දිනෙන් දින ග්‍රාමීයකරනයවන ලංකාවේ සාහිත්‍යකෙත!!!! මාර්ටින් වික්‍රමසිංහ , එදිරිවීර සරත්චන්ද්‍ර, මහගමසේකර , ජි බි සේනානායක කේ ජයතිලය, , ඩබ්ලියු . ඒ සිල්වා වැන්නවුන් සිටිය බිමද මේ ???



    (මෙතුමන්ගේ පොත් කියවා ඇතිවුන් පමණක් මේ ගැන අදහස් දක්වන්න )