යුද්දයේ ආරම්බය
මට හිතෙන විදිහට මුස්ලිම් අයයි දෙමල අයයි ඉක්මනටම වැඩ පටන් ගනී වගේ. හැබැයි ඒක වෙන්නෙ MY3 ජනාදිපති උන නිසා නෙමෙයි. අපේම උන්ගෙ බොරුවට කෑ ගැහිල්ල නිසා. දැන් හැම එකාම කෑ ගහන්නෙ රට කොටියට ගියා, හම්බයට ගියා කියලනේ. මුස්ලිම්,දෙමල උන්ටත් මේවා දැකල දැකලම සින්හලයා ගැන වයිරයක් එන්නෙ නැද්ද බන්. කොහෙ බැලුවත් ගොඩක් උන් කියන්නෙ මේකනෙ. FB එකට යන්ඩ බෑ එක එකා ෆොටෝ ශෙයා කරනව. බලපන්කො උන් ඇවිස්සෙන්නෙ මේවට තමයි. යකෝ ආන්ඩුවක් තියෙන්නෙ එක එකාට නටන්ඩ නෙමෙයි. ආන්ඩුවක තීරණ ගන්නෙ එක එකාගෙ උවමනාවට නෙමෙයි. සින්හල චන්ද උනාත් MR ට නැති උනේ එතුමාගෙම වැරදිවලට. බල තන්හාවට ගියේ නැත්තන් අදත් ජනාදිපති වෙන්නෙ එතුමාම තමයි. මේක තේරෙන්නෙ නැති අපේ දෙකයි පනහෙ බයියල ටික කෑ ගහනව පරාජය දරාගන්ඩ බැරුව. මේක ඉක්මනටම නැවත්තුවෙ නැත්තන් යුද්දයේ ආරම්බය මේක වෙන්ඩ වැඩිත් එක්ක.