යුද්දෙ ඉවර කළා....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    කියාගෙන දැඟලුවට

    විනාශ උනේ
    දකුණේ හමුදාවට බැඳුනු තරුණ ජීවිතයි
    උතුරේ කොටින්ට බැඳුනු තරුණ හා ළමා ජීවිතයි

    යුද්දේ පටන් ගත්තේ දේශපාලුවන්ගේ උවමනාවට
    උතුරේවත් දකුණේවත් සමාන්‍ය සිවිල් ජනතාව යුද්දයක්වත් වෙනම රටක්වත් ඉල්ලුවේ නෑ
    උතුරේ දෙමළුවන් සිංහල පැතිවලට ඇවිදින් රස්සාවල් බිස්නස් කරගෙන අවුලක් නැතිව හිටියා
    දකුනේ සිංහලු යාපනේ බේකරි පවා කරලා තියෙනවා අසූ ගනන්වලට කලින්

    උඹලා කාලෙන් කාලෙට දේශපාලුවන්ගේ ගැටවලට අහුවුණා.
    උඹලගේ සීයලා බණ්ඩාට අහුවුණා 56දි
    උඹලා නාකි මයිනට අහුවුණා


    යුද්දෙදි මුලින්ම නිරායුධ දෙමලුන්ට ගැහැහුවේ මෝඩ සිංහලු
    ඊට පස්සේ තමයි ප්‍රභාගේ ගෝලයෝ සිංහල ගම්මාන වලට පැනලා කැති ගාන්න පටන් ගත්තේ

    මේකේ සමරන්න දෙයක් නෑ.
     

    Sen-lu

    Well-known member
  • යුද්දෙදි මුලින්ම නිරායුධ දෙමලුන්ට ගැහැහුවේ මෝඩ සිංහලු
    ඇයි එහෙම ගැහුවෙ කියන කොටස උඹට අමතක උනාද? අමතක කලාද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    ඔය විදියටම 71 , 88/89 කැරලි ගැන පොඩ්ඩක් හෑල්ලක් එක්ක ත්‍රෙඩ් එකක් දාමු
    කාට රැවටිලා / කාගේ උවමනාවට ද ඕවා කරේ ?
    කොහේ තරුණයෝ ද මැරුණේ ?
    යුද්දෙන් මැරුණු ගානයි , ඔය කැරලි වලින් මරුන ගානයි වෙන වෙනම අරගෙන එන්න බලන්න .

    ඉල්මමහ විරු සමරුව කියලා දගලගෙන සමරන්නේ මොකද්ද ?
    කවුද ඒක සමරන්නේ ??
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය විදියටම 71 , 88/89 කැරලි ගැන පොඩ්ඩක් හෑල්ලක් එක්ක ත්‍රෙඩ් එකක් දාමු
    කාට රැවටිලා / කාගේ උවමනාවට ද ඕවා කරේ ?
    කොහේ තරුණයෝ ද මැරුණේ ?
    යුද්දෙන් මැරුණු ගානයි , ඔය කැරලි වලින් මරුන ගානයි වෙන වෙනම අරගෙන එන්න බලන්න .

    mewanam ithin JR pappa athi karapu dewal, eth anthimata jeppange kare elluwa, 2000 passe ponnyo owa gena hariyata hoyala balanne nathuwa athal gannawa,

    83 uneth okama thamai keri demalunata para sinhalu gahuweth anduwema awulak nisa thamai
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    mewanam ithin JR pappa athi karapu dewal, eth anthimata jeppange kare elluwa, 2000 passe ponnyo owa gena hariyata hoyala balanne nathuwa athal gannawa,

    83 uneth okama thamai keri demalunata para sinhalu gahuweth anduwema awulak nisa thamai
    JR ද බන් කොල්ලෝ එකතු කරගෙන 71 කැරැල්ල ගැහුවේ ??
    කොහෙවත් හිටපු විජේවීර කියන පොන්නය රුසියන් විප්ලව බාගෙට කියවාල ඒ ෆැන්ටසි මෙහෙ කරන්න ගිහින් වෙච්ච වැඩ ඕවා .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    JR ද බන් කොල්ලෝ එකතු කරගෙන 71 කැරැල්ල ගැහුවේ ??
    කොහෙවත් හිටපු විජේවීර කියන පොන්නය රුසියන් විප්ලව බාගෙට කියවාල ඒ ෆැන්ටසි මෙහෙ කරන්න ගිහින් වෙච්ච වැඩ ඕවා .
    71 mn wediya danne naha ban, hoyala balueweth naha
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    71 mn wediya danne naha ban, hoyala balueweth naha
    71 තමයි උන් ඕක පටන්ගත්තේ .
    ඒකම තමයි මුන් ආයිත් කරේ අර පොන්නයෙක් බලයට ගේන්න .
    රටේ මිනිස්සුන්ට තුන්ඩු බෙදල , රටේ අනිත් මිනිස්සු සාමාන්‍ය විදියට ජිවත් වෙද්දී මුන්ට විතරක් කැරැල්ලක් .
    අනේ බන් .ඌ මරලා පුච්චලා දැම්මම කැරැල්ල ට මොකද උනේ ???
    පොන්නයව අල්ලලා දෙකක් අනින්නත් කලින් බයේ ආයුධ බිම තියන්න කියලා කෙදිරි ගානවා රූපවාහිනියට ඇවිත් .
    ඌ වෙනුවෙන් මැරුණ උන්ව අමතක කරල පාවල දීලා :rofl:
     
    • Like
    Reactions: KDH and War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    How few can undertand this. All for Chelva and Banda's votes, tens and thousands youth were sacrificed while their sons and daughters studied oversease
    ඒ ඩබල ගිවිසුම ගැහුවේ වතුකරේ ඉන්දියානු කම්කරුවො ගැන නේද? යාපනේ දෙමලු ගැන නෙවෙයි
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,881
    113
    m_id_81238_ltte_prabhakaran.jpg

    Sooo satisfying 😍
     
    • Like
    • Love
    Reactions: KDH and War Fighter

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒ ඩබල ගිවිසුම ගැහුවේ වතුකරේ ඉන්දියානු කම්කරුවො ගැන නේද? යාපනේ දෙමලු ගැන නෙවෙයි
    Chelva-Banda pact was to create regional coucils (like palath sabha) to diffuse ethnic tensions.

    But due to pressure from racists from both sides, they gave up on it, and then it finally lead to war (Plus sinhala only from Banda). Opposing the regional council was JR Jayawardena, Ranils uncle. UNP lead the 83 riolets by killing Tamil civilians

    Meanwhile Bandas family, the Tamils racists, Sinhala racists that lit the fire all had their children educated oversease, while we had to do with Sinhala only and Tamil only.
     
    • Like
    Reactions: topkollek

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,488
    113
    එතකොට අප්‍රේල් විරු සමරුව, ඉල්මහ විරු සමරුව කරලා සමාජවාදී ත්‍රස්තවාදීන්ව සමරන්නේ හිල කහනවාටද?
     
    Last edited:
    • Haha
    Reactions: nkt and cowabunga

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    2005 - 2009 කාලෙ UNP/ JVP උන් වගේ බලයෙ හිටියනම් සටන් විරාමයයි, සංහිදියාවයි ගගා හැමනි හැමනි ඉදී. කොටිත් හෙමීට අල්ලන් ඉදී. එහෙම ඉදලා අද වගේ technology එක දියුණු කාලයක් වෙනකංම උන් අල්ලන් හිටියනම් මොනවා වෙයිද? ඩ්‍රෝන්/ පයිලට්ලා නැති ප්ලේන්, AI war technologies එහෙම උන් use කරන්න ගත්තම කොලඹ ඉන්න පුලුවන් වෙයිද පාඩුවෙ? අනික internet හැම තැනටම ගිහිං තියන කාලෙ උන්ට කොච්චර international support එකක් හම්බෙයිද? දැන් තියන technologies එක්ක කොච්චර ලොකු හමුදාවක් හිටියත් ෆයිට් කරලා යුද්ධෙ දිනන එක හිතන්නවත් අමාරු දෙයක්. රුසියා - යුක්‍රේන් යුද්ධෙ මෙච්චර ඇදෙයි කියලා කවුද හිතුවෙ රුසියා ආමි එකේ පවර් එකයි සයිස් එකයි බැලුවම? සිංහලුන්ට අප්පට ඉකෙනවා එහෙනම්.

    මොකද උන්ට පාන් කියාගන්න බැරුව කෙලවෙලා උන් සුලුතරේ වෙලා ඉන්නකං දෙමළු, තම්බි සංහිඳියාවක් ගැන කතා කරාට උන්ට පවර් එක හම්බුනාම බලන්න තිබ්බා මොනවද වෙන්නෙ කියලා.
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ජෙප්පෙක් නේ..පුදුම වෙන්න දෙයක් නෑ..පව් ප්‍රභාකරන් මහත්තයා..සිරස නේද බලන්නේ.

    කොටි බස් බෝම්බයකින් මැරෙන්න තිබ්බ කාලකන්නියෙක් රටේ කරුමෙට ඉතුරු වෙලා..☹️

    ඔය විදියටම 71 , 88/89 කැරලි ගැන පොඩ්ඩක් හෑල්ලක් එක්ක ත්‍රෙඩ් එකක් දාමු
    කාට රැවටිලා / කාගේ උවමනාවට ද ඕවා කරේ ?
    කොහේ තරුණයෝ ද මැරුණේ ?
    යුද්දෙන් මැරුණු ගානයි , ඔය කැරලි වලින් මරුන ගානයි වෙන වෙනම අරගෙන එන්න බලන්න .

    ඉල්මමහ විරු සමරුව කියලා දගලගෙන සමරන්නේ මොකද්ද ?
    කවුද ඒක සමරන්නේ ??










    1747622335472.jpeg