යුද්දෙ ඉවර කළා....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කියාගෙන දැඟලුවට

    විනාශ උනේ
    දකුණේ හමුදාවට බැඳුනු තරුණ ජීවිතයි
    උතුරේ කොටින්ට බැඳුනු තරුණ හා ළමා ජීවිතයි

    යුද්දේ පටන් ගත්තේ දේශපාලුවන්ගේ උවමනාවට
    උතුරේවත් දකුණේවත් සමාන්‍ය සිවිල් ජනතාව යුද්දයක්වත් වෙනම රටක්වත් ඉල්ලුවේ නෑ
    උතුරේ දෙමළුවන් සිංහල පැතිවලට ඇවිදින් රස්සාවල් බිස්නස් කරගෙන අවුලක් නැතිව හිටියා
    දකුනේ සිංහලු යාපනේ බේකරි පවා කරලා තියෙනවා අසූ ගනන්වලට කලින්

    උඹලා කාලෙන් කාලෙට දේශපාලුවන්ගේ ගැටවලට අහුවුණා.
    උඹලගේ සීයලා බණ්ඩාට අහුවුණා 56දි
    උඹලා නාකි මයිනට අහුවුණා


    යුද්දෙදි මුලින්ම නිරායුධ දෙමලුන්ට ගැහැහුවේ මෝඩ සිංහලු
    ඊට පස්සේ තමයි ප්‍රභාගේ ගෝලයෝ සිංහල ගම්මාන වලට පැනලා කැති ගාන්න පටන් ගත්තේ

    මේකේ සමරන්න දෙයක් නෑ.
    සිංහලුන්ට ලොවෙත් ගොඩ යන්න බැරි උඹ වගේ ගොන් පොන්නයෝ ඉන්න එක. උඹලා ඔච්චර පුක දීගෙන ජාතිය, ආගම පහත් කරන් පිට උන්ගෙ ඒවා ලොකු කරගත්තට උන් උඹල පඩේකට ගනන් ගන්නෙ නෑ බන්. උඹ දැකලා තියෙනවද සිංහල උන්ට දෙමල උගන්නන්න දැඟලුවට දෙමල උන්ට සිංහල උගන්නන්න යනවා ලොකුවට? උන් අඩුම ගාන සිංහල පාවිච්චි කරන්නෙවත් නෑ. උඹලත් එක්ක සිංහලෙන් කතාකලොත් ඒ බිස්නස් එකක් කරගන්න මිසක් ආදරේට නෙවී.

    තම්බින්ට පුක දුන්නට උන් කවදාවත් සිංහල සංස්කෘතිය උන්ගෙ ජීවිත් අස්සට ගන්නෙ නෑ. අඩුම ගානේ උන්ගෙ school ඔක්කොම ඉන්නෙ මුස්ලිම් උන් නේද? පල්ලියකටව්ත් රිංගන්න දෙනවද? මුස්ලිම් කෙල්ලෙක් බඳින්න ගියොත් බැන්ද එකාව අනිවා මුස්ලිම් කරගන්නවා.

    ඔය සහජීවනේ ගාගෙන පුක දෙන්නෙ NGO සල්ලි වලින් ජීවත් වෙන වේසිගෙ පුතාල ටිකක්.උඹලත් "අම්මෝ මෙක හරි පොශ්" කියාගෙන හැමිනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කියාගෙන දැඟලුවට

    විනාශ උනේ
    දකුණේ හමුදාවට බැඳුනු තරුණ ජීවිතයි
    උතුරේ කොටින්ට බැඳුනු තරුණ හා ළමා ජීවිතයි

    යුද්දේ පටන් ගත්තේ දේශපාලුවන්ගේ උවමනාවට
    උතුරේවත් දකුණේවත් සමාන්‍ය සිවිල් ජනතාව යුද්දයක්වත් වෙනම රටක්වත් ඉල්ලුවේ නෑ
    උතුරේ දෙමළුවන් සිංහල පැතිවලට ඇවිදින් රස්සාවල් බිස්නස් කරගෙන අවුලක් නැතිව හිටියා
    දකුනේ සිංහලු යාපනේ බේකරි පවා කරලා තියෙනවා අසූ ගනන්වලට කලින්

    උඹලා කාලෙන් කාලෙට දේශපාලුවන්ගේ ගැටවලට අහුවුණා.
    උඹලගේ සීයලා බණ්ඩාට අහුවුණා 56දි
    උඹලා නාකි මයිනට අහුවුණා


    යුද්දෙදි මුලින්ම නිරායුධ දෙමලුන්ට ගැහැහුවේ මෝඩ සිංහලු
    ඊට පස්සේ තමයි ප්‍රභාගේ ගෝලයෝ සිංහල ගම්මාන වලට පැනලා කැති ගාන්න පටන් ගත්තේ

    මේකේ සමරන්න දෙයක් නෑ.


    ඇත්ත කියපං උබ සිරසේ ඔමායා නේ 😂
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා තේරෙන්නේ නෑ බන් ලංකාවේ හරක් බයියෝන්ට. වැල යන අතට මැස්ස ගහලා මෝඩ සිංහලයෙක් රවට්ටගෙන සැපේ ඉදපල්ලා.
     
    • Love
    • Haha
    Reactions: redux and nalin0001

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    JR ද බන් කොල්ලෝ එකතු කරගෙන 71 කැරැල්ල ගැහුවේ ??
    කොහෙවත් හිටපු විජේවීර කියන පොන්නය රුසියන් විප්ලව බාගෙට කියවාල ඒ ෆැන්ටසි මෙහෙ කරන්න ගිහින් වෙච්ච වැඩ ඕවා .

    71 තමයි උන් ඕක පටන්ගත්තේ .
    ඒකම තමයි මුන් ආයිත් කරේ අර පොන්නයෙක් බලයට ගේන්න .
    රටේ මිනිස්සුන්ට තුන්ඩු බෙදල , රටේ අනිත් මිනිස්සු සාමාන්‍ය විදියට ජිවත් වෙද්දී මුන්ට විතරක් කැරැල්ලක් .
    අනේ බන් .ඌ මරලා පුච්චලා දැම්මම කැරැල්ල ට මොකද උනේ ???
    පොන්නයව අල්ලලා දෙකක් අනින්නත් කලින් බයේ ආයුධ බිම තියන්න කියලා කෙදිරි ගානවා රූපවාහිනියට ඇවිත් .
    ඌ වෙනුවෙන් මැරුණ උන්ව අමතක කරල පාවල දීලා :rofl:

    WOW NICE STORY AND JUSTIFICATION AS ALWAYS @dilann
    BELOW IS GIVEN BY CHAT GPT
    NEXT TIME BEFORE COMMENTING JUST CHECK THE FACTS YOU MORON


    The 1971 insurrection in Sri Lanka was led by the Janatha Vimukthi Peramuna (JVP), a Marxist-Leninist youth movement, and was the first armed uprising against the Sri Lankan government after independence.

    Why did the 1971 rebellion happen?​


    Here are the main reasons:




    1. Youth Unemployment & Frustration


    • Many educated young people, especially from rural areas, were unemployed or underemployed.
    • The economy couldn’t provide enough jobs for the increasing number of graduates.
    • This led to growing disillusionment with the system.



    2. Social Inequality


    • There was a wide gap between the rich and the poor.
    • Urban elites benefited more from economic policies, while rural youth felt left out.



    3. Political Discontent


    • The ruling party at the time (SLFP-led government) was seen as ineffective and corrupt.
    • Many young people felt that democratic change wasn’t working fast enough.



    4. Influence of Revolutionary Ideologies


    • The JVP, led by Rohana Wijeweera, was inspired by Marxist and socialist ideologies, especially Maoist revolution in China.
    • They believed that an armed revolution was needed to create a just and equal society.



    5. Weak Intelligence & Security Preparedness


    • The government underestimated the JVP.
    • When the rebellion broke out in April 1971, the country was caught off-guard.



    What happened?​


    • The JVP launched simultaneous attacks on police stations and attempted to take control of the country.
    • The government declared a state of emergency.
    • With the help of foreign aid (notably India and Pakistan), the rebellion was crushed within weeks.
    • Thousands of rebels were killed or arrested.



    Aftermath:​


    • The JVP was banned.
    • Many young rebels were rehabilitated in later years.
    • This rebellion marked the beginning of radical youth politics in Sri Lanka.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,842
    11,779
    113
    🌎
    Screenshot_2025-05-19-14-56-46-625_com.instagram.android-edit.jpg
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,299
    113
    umbe thread eka kiyawanda kammeliy ban,
    mata matakai antima kaale DS eke base ball team eke set ekak kotuve station ekedi bombekata ahu una.

    sport meet eka organize karapu apita, ground ekata yanda dunne nehe antima dawase

    e dukata, ammagen benum ahagena deyata kirula balanda giya

    oya tika eka langa une, ekai nikan demme
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    71 තමයි උන් ඕක පටන්ගත්තේ .
    ඒකම තමයි මුන් ආයිත් කරේ අර පොන්නයෙක් බලයට ගේන්න .
    රටේ මිනිස්සුන්ට තුන්ඩු බෙදල , රටේ අනිත් මිනිස්සු සාමාන්‍ය විදියට ජිවත් වෙද්දී මුන්ට විතරක් කැරැල්ලක් .
    අනේ බන් .ඌ මරලා පුච්චලා දැම්මම කැරැල්ල ට මොකද උනේ ???
    පොන්නයව අල්ලලා දෙකක් අනින්නත් කලින් බයේ ආයුධ බිම තියන්න කියලා කෙදිරි ගානවා රූපවාහිනියට ඇවිත් .
    ඌ වෙනුවෙන් මැරුණ උන්ව අමතක කරල පාවල දීලා :rofl:

    71 wechcha dewal mn hariyata danne naha, 83 89/89 mn dekapu dewal mata wechcha dewal mn kiuwe
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    සිහල - දෙමල ( ලන්කාදීප- ඉන්දියා) යුද්දෙ මෙ ලොකෙ මිනිස්සු ඉන්න කම් ඉවර වෙන්නෙ නැහැ! ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා!

    ආයෙ මෙක වෙනවාමයි!