යුද්දෙ වෙන කව්රුවත් කරේ නෑ.මහින්ද විතරමය&#3538

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
යුද්දෙ වෙන කව්රුවත් කරේ නෑ.මහින්ද විතරමය&#3538

කොහොමද කටවල් ටික? :rofl::rofl:


ෆොන්සේකා හිටියෙත් නෑලු. ලොල්, එතකොට ගෝඨා තමයි හිටියේ ඈ.
මහින්ද විතරයි යුද්ද කරේ.



උබලත් මුන්ටද චන්දේ දෙන්නේ? ආයිත් පාරක් හිතපල්ලා :angry::angry:
 
  • Like
Reactions: ishan1653

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
වෙට්ට පාසි, ඔකිට වැලි දලා අකෙ පුරින්න තියෙන්නෙ
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙනම් ඉතිං යුධ අපරාධ චෝදනා වලටත් මහින්දම තනියම මූණ දීපුදෙන්...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සරත් ෆොන්සේකා ලන්කාවෙ හිටියෙත් නෑ මේකි තමයි ප්‍රභාකරන් ගාවට ගිහින් තන් දෙකෙන් උගෙ ඔලුව පුපුරන්න ශොට් එක දුන්නෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඕකිගේ අවලං කට.........
    අර මේකෙ ඉන්න පතිරනයා හොදා මේකිට වඩා..........

    තාම 40000/- ද දන්නෙ නෑ එක රෑකට ගාන............
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් වෙන කවුරුත් කලේ නෑ තමා.. මහින්ද විතරයි කලේ.. ඇයි උඹල වෙන කවුරුත් යුද්ධ කරනව දැක්කද ? අනේ පලයං බං යන්න දේශද්‍රෝහී එන් ජී ඕ කාක්කො.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ ඉන්ක්‍රෙඩිබල් හල්ක් ගෙන් පැවත එන යෝධයෙක්.. උන් වහන්සෙ තනියම යුධ පෙරමුණට ගිහිං තනි අතින් මල්ටිබැරල් උස්සගෙන සටං කලේ.. ඔය කියන ත්‍රිවිධ හමුදාවයි, එස් ටී එෆ් එකයි අරකයි මේකයි භයේ ගැහි ගැහි හිටියෙ එතුම තනියම යුද්ධ කරද්දි..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,257
    9,071
    113
    Dubai
    මාලිගවත්තෙ ජොසපින්ගෙ වගේ මාලු කටක් මෙකිට තියෙන්නේ. නොදකින් මුන්ට චන්දෙ දීලා මේ වගේ තැන් වලට එවන එවුන්ට තමයි ඉස්සරවෙලාම පු#$ වෙඩි තියන්න ඔන :growl: