යුද්දේ දිනලා අදට වසර 13ක්

shenat

Well-known member
  • May 13, 2007
    58,479
    86,748
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රබාකරන් මහින්ද දෙන්නම එක සමාන හානියක් රටට කරා

    වැරදියි. ප්‍රභාකරන්ට වඩා වැඩි හානියක් මහින්ද වේස පකයා කරා.

    2009 දි ලංකාවෙ ජීවන තත්ත්වයයි දැන් තත්ත්වයයි බලපන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවා..

    😢 මාර කාට්ටක් බන් අපි කන්නෙ. මේ මහින්ද සක්කිලි හැත්ත හින්දා

    ඔව් ඊට වඩා බන්. මහින්ද කරපු ආර්ට්ක හානිය ආයෙ හදන්න බෑ බන් මට හිතෙන්නෙත්.
    ------ Post added on May 18, 2022 at 5:50 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ප්‍රබාකරන් මහින්ද දෙන්නම එක සමාන හානියක් රටට කරා
    වැරදියි. හානි තරාදියෙ දෙපැත්තට දෙන්නව දාල බැලුවොත් මයිනා තමා බර වෙන්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    සිරාවට බන්. පිට රටක දැනට ජිවත් වෙන නිසා අපිට ත්රෙන්නේ නැ. එත් මේවා දකිනකොට හිතට පට්ට දුකක් සහ තරහක් එන්නේ මුන් ගැන. මරාගෙන මැරෙන්න හිතෙන්නේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැරදියි. හානි තරාදියෙ දෙපැත්තට දෙන්නව දාල බැලුවොත් මයිනා තමා බර වෙන්නේ.

    හ්ම්ම් ඔව් බන්.මැයි නවය රටම ගිනි තිබ්බ එක්ක බලද්දි ඌ ත්‍රස්තවාදීයකුට සම කරන්න පුලුවන්

    සිරාවට බන්. පිට රටක දැනට ජිවත් වෙන නිසා අපිට ත්රෙන්නේ නැ. එත් මේවා දකිනකොට හිතට පට්ට දුකක් සහ තරහක් එන්නේ මුන් ගැන. මරාගෙන මැරෙන්න හිතෙන්නේ..

    2019 ඉදන් මු මේ තත්වේට දාන්න පුදුම විනාසයක් කරන්න ඇත්තෙ බන්. හිතා ගන්න බෑ බන්.
    ------ Post added on May 18, 2022 at 5:59 PM
     
    • Like
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    හ්ම්ම් ඔව් බන්.මැයි නවය රටම ගිනි තිබ්බ එක්ක බලද්දි ඌ ත්‍රස්තවාදීයකුට සම කරන්න පුලුවන්

    2019 ඉදන් මු මේ තත්වේට දාන්න පුදුම විනාසයක් කරන්න ඇත්තෙ බන්. හිතා ගන්න බෑ බන්.
    ------ Post added on May 18, 2022 at 5:59 PM
    පණ බේරුණාට යුද්දෙ ඉවර උනා කියල මිනිස්සුන්ට සන්තෝසෙන් ඉන්න තියා එදාවේල කාල මිනිමම් විදියටවත් ඉන්න බැරි කලානෙ. කාළකමකන්නියෙක්. රටේ ජනතාව කියන ගොන් බූරු පොන්නයොත් වග කියන්න ඕනෙ. මයිනව රජාට ඇන්දුවා ඒ කාලේ. කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ උනා අන්තිමේදි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ප්‍රබාකරන් මහින්ද දෙන්නම එක සමාන හානියක් රටට කරා
    තම්බි කුරුස හැත්ත තමයි වැඩිම හානිය කලේ.... කුරුසය යුද්දෙ ඉවරවෙන්න දුන්නෙ නෑ

    තම්බි කොටි ඉඩම් වල ගංජ වගා කරා
    බදු ගෙවුවෙ නැති වුනාම කොටි උන් මැරැව

    පණ බේරුණාට යුද්දෙ ඉවර උනා කියල මිනිස්සුන්ට සන්තෝසෙන් ඉන්න තියා එදාවේල කාල මිනිමම් විදියටවත් ඉන්න බැරි කලානෙ. කාළකමකන්නියෙක්. රටේ ජනතාව කියන ගොන් බූරු පොන්නයොත් වග කියන්න ඕනෙ. මයිනව රජාට ඇන්දුවා ඒ කාලේ. කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ උනා අන්තිමේදි
    ගන්ජ ජෙප්පො ගන්ජ ෂොට් එක නැද්ද
    ------ Post added on May 18, 2022 at 6:05 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පණ බේරුණාට යුද්දෙ ඉවර උනා කියල මිනිස්සුන්ට සන්තෝසෙන් ඉන්න තියා එදාවේල කාල මිනිමම් විදියටවත් ඉන්න බැරි කලානෙ. කාළකමකන්නියෙක්. රටේ ජනතාව කියන ගොන් බූරු පොන්නයොත් වග කියන්න ඕනෙ. මයිනව රජාට ඇන්දුවා ඒ කාලේ. කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ උනා අන්තිමේදි

    මම නම් ඔකාට චන්දයක් දීල නෑ බන්. ඔකා හොරා කියලා එදා ඉදන් මම නම් විශ්වාස කරා. මොක්ද දැයට කිරුල කිය කිය ලබ්බක් කර කර නිදන් ටික හාරපු පාහරයෙක් ඔකා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හ්ම්ම් ඔව් බන්.මැයි නවය රටම ගිනි තිබ්බ එක්ක බලද්දි ඌ ත්‍රස්තවාදීයකුට සම කරන්න පුලුවන්

    2019 ඉදන් මු මේ තත්වේට දාන්න පුදුම විනාසයක් කරන්න ඇත්තෙ බන්. හිතා ගන්න බෑ බන්.
    ------ Post added on May 18, 2022 at 5:59 PM
    පණ බේරුණාට යුද්දෙ ඉවර උනා කියල මිනිස්සුන්ට සන්තෝසෙන් ඉන්න තියා එදාවේල කාල මිනිමම් විදියටවත් ඉන්න බැරි කලානෙ. කාළකමකන්නියෙක්. රටේ ජනතාව කියන ගොන් බූරු පොන්නයොත් වග කියන්න ඕනෙ. මයිනව රජාට ඇන්දුවා ඒ කාලේ. කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ උනා අන්තිමේදි
    මූ යුද්දේ ඉවර කරන්න ඉස්සෙල්ලම ඉඳන් තමයි හොරකම් කරන්න පටන් ගත්තේ. යුද්දේ දින්නට පස්සේ රජ මගුල් වගේ මූ කැව කැව කෙළියට. මුගේ පුත්තුන්ගේ සෙල්ලම් මතකද?? මිනිස්සු පොන්සියෝ වගේ සද්ද නැතුව හිටපු එක ලොකු වැරද්දක්. ගොඩක් මිනිස්සු තාම හැදිලා නැ. තාම පක්ෂ බදාගෙන ඉන්නේ බන්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ යුද්දේ ඉවර කරන්න ඉස්සෙල්ලම ඉඳන් තමයි හොරකම් කරන්න පටන් ගත්තේ. යුද්දේ දින්නට පස්සේ රජ මගුල් වගේ මූ කැව කැව කෙළියට. මුගේ පුත්තුන්ගේ සෙල්ලම් මතකද?? මිනිස්සු පොන්සියෝ වගේ සද්ද නැතුව හිටපු එක ලොකු වැරද්දක්. ගොඩක් මිනිස්සු තාම හැදිලා නැ. තාම පක්ෂ බදාගෙන ඉන්නේ බන්.

    ඔව් බන්.. තාම ඉතිං මුං ගේ 5000ට බත් එකට යන මිනිස්සු ඉද්දි ආය මොන කතා ද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මූ යුද්දේ ඉවර කරන්න ඉස්සෙල්ලම ඉඳන් තමයි හොරකම් කරන්න පටන් ගත්තේ. යුද්දේ දින්නට පස්සේ රජ මගුල් වගේ මූ කැව කැව කෙළියට. මුගේ පුත්තුන්ගේ සෙල්ලම් මතකද?? මිනිස්සු පොන්සියෝ වගේ සද්ද නැතුව හිටපු එක ලොකු වැරද්දක්. ගොඩක් මිනිස්සු තාම හැදිලා නැ. තාම පක්ෂ බදාගෙන ඉන්නේ බන්.
    ඔව් මුගෙ හොරකම පටන් ගත්තෙ සුනාමි ආධාර වලින් නෙ. 2015 පකයා ගෙදර ඇරපු එක රට ලබපු ලොකුම ජයග්‍රහණයක්. එහෙම නොවුන නම් අද මුන්ගෙ බලය චැලෙන්ජ් කරන ඕන එකෙක්ගෙ ඔලු කුඩු වෙන්න ආමි එක දම්මලම තියල දාන්න මුන් දෙපාරක් හිතන්නෙ නෑ. මාධ්‍යවේදීන් විරුවිරුද්ධවාදීන් මරද්දි අපිත් සද්ද නැතුව හිටියනෙ බං අපිට නෙමෙයි වගේ. 2009-2015 කාලෙ මුන් හිතාගෙන හිටියේ රට මුන්ගෙ බූදලේ කියලා. කැරි පකයා මැරිලා යන්න ඉස්සෙල්ලා උන්ගෙ මනෝරාජ්‍යය කඩා වැටෙනව දකින්න උන එක හොඳයි. තමන් රටට කරපු විනාසෙ මතක් වෙයි මැරෙන මොහොතෙත්. වල් කාලකන්නියා
     
    • Like
    Reactions: Any.key