යුද්දේ නැතුව පාළුයි අලුත් අලුත් එපිය!

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    යුද්දේ නැතුව පාළුයි අලුත් අලුත් එපිය!

    මෙන්න තව එකක් දාලා!

    "යුරේකා යුරේකා යුරේකා! අපි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන (අ)හම්බයෝ! දැන් මොකුත් නොහැදුවට අපේ මුතුන් මිත්තෝ පට්ට බ්‍රයිටෝ! ඒ කාලේ හදපු එව්වා ගැන නොවැ අපි ලැජ්ජ නැතුව තාම කියවන්නේ! ඉතින් අපි මොකටද අහවල් හලාල් හරි හම්බ බ්‍රෑන්ඩ්ස් හරි පාවිච්චි කරන්නේ! අපිට තියෙනවා පාරම්පරිකව එන අහම්බ බ්‍රෑන්ඩ්ස්! සිහියෙන් නුවණින් අපි එව්වා විතරක්ම ගමු!!! REJECT HAMBA BRANDS! යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!"




    රෙපක් දාලා/කපලා ඕන රෙද්දක් කොරලා බම්පියක් දාගෙන පලයව්! :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: shiyamda

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනාථයො ටිහකට කැමරාවක් හම්බවෙලා.. :lol:
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    විඩියෝ එක කරන උන් හදන්නෙ සිංහල උන් හම්බයන්ට විරුද්ධව නැගී ඉන්න එක විහිළුවක් කියලා පෙන්නන්න.
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ]meka thama oya wade theruma!!!

    "මට පෙන්නේ ජාතිය ආගම රකින්න පෙරට එන්නන්ට මේකේ තියෙන උපහාසය තෙරිලම නැහැ වගේ. අවරුදු තිහක් යුද්දයකින් බැට කාල ඉවර උනාට පස්සේ අපේ මිනිසුන්ට තමන්ට අලුතෙන් ලැබුන නිදහස මොනවාට යොදාගන්න දැයි හිත ගන්න බැරුව ගිහින්. ඒ ක මෝඩ කමද නිවට කමද මොකද්ද මම දන්නේ නැහැ. නමුත් කාලකන්නි දේශපාලුවන් හා ඔවුන්ට වන්දිබට්ට කම කරන ආගමික නායකයන් කියාගන්න උන් විසින් අපේ මිනිසුන්ව තව මර උගුලකට අටවල. ජාතිවාදය.. තවත් යුද්දයකට, කැරැල්ලකට ලේ හලීමකට මග පාලා... මිනිසුන්ගේ නිදහස බුද්දිමය අයුරින් දියුණුව කර ගෙන යනවා වෙනුවට අගාදය වෙත යන්න පාර කපල... එතකොට දෙස්පාලුවනුත් උන්ට උද ගෙඩි දෙන ආගමික හාල්පාරුවන්ටත් තමන් ගේ බද ගෙඩිය තර කර ගන්න හරි ලෙසයි. මොකද රටේ මිනිස්සුන් හෝ ගාල ජාතිය බේරගන්න තමන්ගේ ම මිනිසුන් හා කෝලාහල කර ගන්න බැවින්. මේක තමයි යුද්දේ නැතුව පාලුයි කියන එකෙන් මට අදහස් වෙන්නේ.
    ~Anonymous"
    :cool::cool::cool::cool::cool::cool::cool::D:D:D:D:D:D:D:D:D