යුද්දේ නැතුව පාළුයි අලුත් අලුත් එපිය!
මෙන්න තව එකක් දාලා!
"යුරේකා යුරේකා යුරේකා! අපි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන (අ)හම්බයෝ! දැන් මොකුත් නොහැදුවට අපේ මුතුන් මිත්තෝ පට්ට බ්‍රයිටෝ! ඒ කාලේ හදපු එව්වා ගැන නොවැ අපි ලැජ්ජ නැතුව තාම කියවන්නේ! ඉතින් අපි මොකටද අහවල් හලාල් හරි හම්බ බ්‍රෑන්ඩ්ස් හරි පාවිච්චි කරන්නේ! අපිට තියෙනවා පාරම්පරිකව එන අහම්බ බ්‍රෑන්ඩ්ස්! සිහියෙන් නුවණින් අපි එව්වා විතරක්ම ගමු!!! REJECT HAMBA BRANDS! යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!"
රෙපක් දාලා/කපලා ඕන රෙද්දක් කොරලා බම්පියක් දාගෙන පලයව්!