යුද්දේ නැතුව පාළුයි! New episode!

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    යුද්දේ නැතුව පාළුයි! New episode!

    ඔන්න අලුත් එකක් දාලා! ලොල්! මෙහෙමයි ඒකේ දාලා තියෙන්නේ!

    "දැන් දැන් වෙන්න පටන් අරන් තියෙන්නේ අමුතු, අද්භූත දේවල්! වැඩේ කියන්නේ ඔක්කොමල්ලා මේවා ඔහේ නිදිමතේ බලාගෙන ඉන්න එක.. සතියෙන් සතියට අලුත් අලුත් විහිළු මේ දූපත ඇතුළෙන් එළියට එනවා.. මොළේ තියෙන උන්ට හිනා යනවා.. අනිත් එවුන් ආශ්චර්යය කියලා හිත හදාගෙන, රෑට ප්‍රවෘත්ති කාලා නිදාගන්නවා!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

    Bored without War! | යුද්දේ නැතුව පාළුයි! "WALIKADA" (Ep. 03)



    රෙපක් දාලා/කපලා ඕන රෙද්දක් කොරලා බම්පියක් දාගෙන පලයව්! :nerd::nerd::nerd::nerd::nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wisal