යුද්ධයකට සූදානම් වන නෝර්ඩික් රටවල්! 🌍

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,496
    100,652
    113
    යුද්ධයක් කෙසේ වෙතත් ට්‍රම්ප්ගෙ පාලන කාලෙ ඇතුළත තව pandemic එකක් ගේන්න තමයි දැන් මුන් දත කන්නෙ. කාලකණ්ණි 'Soros' හැතිකරේ. 🤬

    Soros ගැන වෙනම නූලක් දාන්නකෝ බ්‍රෝ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    Soros ගැන වෙනම නූලක් දාන්නකෝ බ්‍රෝ
    මිනිහා ගැන විශේෂ විස්තර ටිකක් හම්බුණොත් ත්‍රෙඩ් එකක් ලියලා දාන්නම්. :yes: සෝරෝස් කාරයා හෙන mysterious type එකේ චරිතයක් නිසා මාත් දන්නෙ මිනිහා ගැන බහුතරයක් දෙනා දන්න විස්තර ටිකම තමයි. මිනිහා මොන වගේ පුද්ගලයෙක් ද කියන එක ගැන සාමාන්‍ය අවබෝධයක් ගන්න ඕන මේ වීඩියෝ දෙක බලන්න.

    ------ Post added on Nov 20, 2024 at 10:05 PM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    උඹලා රුසියාවට වට වන්දනාවට ගියාට..... ඇමරිකන් ඔත්තුකරු හෙන්රි ස්ටීල් ඕල්කට් නැත්නම් අපට ලේසියෙන් බ්‍රිතාන්‍ය කිරීටෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ....
    තව බ්ලැවැට්ස්කි මැතිනිය කියලා කෙනෙකුත් වැඩ කරලා තියෙනවා.
    හැම දේම දන්නවා කියලා හිතන්න එපා. 😂
     
    • Like
    • Wow
    Reactions: NRTG and Elamaz

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    මිනිහා ගැන විශේෂ විස්තර ටිකක් හම්බුණොත් ත්‍රෙඩ් එකක් ලියලා දාන්නම්. :yes: සෝරෝස් කාරයා හෙන mysterious type එකේ චරිතයක් නිසා මාත් දන්නෙ මිනිහා ගැන බහුතරයක් දෙනා දන්න විස්තර ටිකම තමයි. මිනිහා මොන වගේ පුද්ගලයෙක් ද කියන එක ගැන සාමාන්‍ය අවබෝධයක් ගන්න ඕන මේ වීඩියෝ දෙක බලන්න.

    ------ Post added on Nov 20, 2024 at 10:05 PM

    :eek:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    ලෝක යුද්දයක් තව අවුරුදු 100 කටවත් ඇති වෙන්නේ නෑ බය වෙන්න එපා..
    උබට ජන්දේ පරදිනවා කියලා අනාවැකි කියාගන්න බැරි උනා දැන් මේ කොහෙවත් තියන යුද්දයක් ගැන අනාවැකි කියනවා 😋 .
     
    Skmei

    Member
    Nov 11, 2024
    9
    14
    3
    Russia වලට කුඩු වෙන්න ගහලා ඉවරයක් කරලා යුක්‍රේනෙට nato සාමාජිකත්වය දෙන්න ඕන.
    ubata trackda pinnayo, russia valata kudu venna gahanakan anith un balan innawada?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    උඹලා රුසියාවට වට වන්දනාවට ගියාට..... ඇමරිකන් ඔත්තුකරු හෙන්රි ස්ටීල් ඕල්කට් නැත්නම් අපට ලේසියෙන් බ්‍රිතාන්‍ය කිරීටෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ....
    තව බ්ලැවැට්ස්කි මැතිනිය කියලා කෙනෙකුත් වැඩ කරලා තියෙනවා.
    හැම දේම දන්නවා කියලා හිතන්න එපා. 😂
    kiyapanko balanna. sirawatama danne na.
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    George Soros and Stormshadow missile attacks aimed at Russia- Check It Out (4th Page)
    War Shockwave GIF
     
    • Like
    Reactions: Stimulus mind