යුද්ධයක් අැති වුනේ සිංහලු නිසා-සන්නස්ගල

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සිoහල කම විකුනන්ඩ දෙයක් නෙමේ අපේ ඇගේ තියෙන දෙයක්,
    තොපේ ජාන කවලන් වෙලා සහරාන්ගෙ ගැට්ට තාම ලොව ලොව උන්නට අපි මොනා කරන්ඩද.

    Bandaranayakata thiyenna hela jana, chandrikata thiyenna mishra jana ah khomada ban sirima maha raju ekka vate giya hindadada
     
    • Haha
    Reactions: topkollek

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ඒ වෙනකම් වෙච්චිලොකුම Attack එකෙන් හමුදාවෙ සින්හල කොල්ලන්ගේ මිනී 13 ක් කොළඹට ආවා. මේවා කෙලින්ම ගම වලට ගෙනියන්නෙ නැතිව කොළඹට ගෙනාවේ දේශපාලන ගේම් එකකට කියනවා. කොහොමත් එතනින් කුලප්පු උන එකේ වාසිය ගත්ත් හොරු මන්කොල්ලකාරයෝ දෙමළ මිනිස්සු මරලා හරි දේපල කොල්ල කෑවා
    උතුරේ බෙදුම්වාදි සන්විධානවලට මූලික වුන දෙමළ ජාතිවාදී ව්‍යාපර පටන් ගත්තේ 1940 ගණන් වල

    සුද්දාගේ කාලෙ සුද්දො තමයි දෙමල සුලුතරයට අධ්‍යාපනයට සහ රාජ්‍යා සේවයේ වැඩි අවස්ථා දීලා බෙදීමක් ඇති කලේ

    ඒකට උත්තර දෙනවා වගේ පෙන්වන්න බන්ඩාරනායකලා , ජේ. ආර් ලා තාවකාලික දේශපාලන වාසි ගත්ත තමයි. ඒත් මේ බෙදුම්වාදය පටන් ගත්තේ දෙමළු මිසක් සින්හලු නෙමෙයි.
    සින්හලු තමයි බෙදුම්වාදයක් පටන් ගත්තෙ කියන්නෙ කිසිම පදනම් නැති කථාවක්.දෙමළු බෙදෙන්න යුද්ධ කරද්දි සින්හලු යුද්ධ කලේනොබෙදී එකට ඉන්නනෙ
    සිංහල කොල්ලෝ 13ක් මරපු එකට සිංහල මිනිස්සුන්ව ඇවිස්සුවේ අපේ නම ගිය කට්ටිය ඒ කියන්නේ... හැබැයි දෙමල මිනිස්සු අදටත් එකා පිට එකා වැටුනත් උන් ට වෙනම පාලනයක් ඕනේ කියන මතේ බහුතරයක් ඉන්නවා මට හිතෙන්නේ කොච්චර වසන් කරන් හිටියත්.... කොළඹ ඉන්නකන් ඕව උන්ගේ හිත්වල විතරයි.... ගමට ගිය ගමන් එලියට එන්න ගන්නවා...

    දෙමල සිංහල මිනිස්සු එකා එකා මරාගන්න සලව්ස්සුවේ දෙසපලුවෝ කියල ඒත්තු ගන්නන්න පුළුවන් වෙලා නෑ තාම.... කුඹීයෝ ස්ක්‍රිප්ට් එක වේලාසනින් ම කරලා තියෙන්නේ මුන් නේ බලන් ගියහම
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක තමයි හු ඇන් පි පො&සි හැම පරයගෙම මතය, සිoහල ජාතියට ආගමට , කතෝලිකයන්ට ගරහල හම්බයන්ගෙ සුප්පු කරන එකයි හු ඇන් පි ක්‍රමය..
    හරියටම කියනවනම් හමුදාව යුද අපරාධ කරුවෝ කරලා කොටි සුද්ද කරන ක්‍රමය තමා ඕක. මුන්ට අමතකයි කොටිය මුලින්ම මැරුවේ දෙමළෙක් කියලත්. සන්න ඇතුළු ජෙප්පෝ, අලුත් පරපුර වගේ උන් හරි දක්ෂයි කතාවට. උන් ලස්සනට මවලා පෙන්නනවා. හොදට බලපන් කොටින්ගේ ලොවන එන ජි ඕ නඩ සල්ලි වලට ගන්නේ හොද කථිකයෝ සහ රගපාන්න පුළුවන් උන්. මතකනේ ලම්බෝගිනි අයිය. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මුන් පොරවාගෙන ඉන්න බැටළු හැම.

    ඕක අහන්න ඕනේ උතුරු ඉන්දියාවේ එකෙක්ගෙන්. ලස්සනට කියල දෙයි. තමිල්නාඩු එවුන් පෙන්න බෑ. ඕක ඒ කාලේ දෙමල්ලුන්ගේ ප්ලෑන් එකක්. ඉන්දියාවේ ඉන්න අනික් ජනගහනය එක්ක උන්ට ඉන්දියාවෙන් කෑල්ලක් ගන්න බැරි නිසා තමා හැමදාම ලංකාවට ඇහැ ගැහුවේ. අනික් ඉන්දියන් නායකයොත් කලේ ඉන්දියාව බේරගන්න ලංකාවේ කොටින්ට උදවු කරපු එක. එතකොට උන්ට ශේප් එකේ ඉන්න පුළුවන්නේ. වැඩිය ඕනේ නෑ දෙමල්ලු කියන්නේ එදා ඉදලම ආක්‍රමණ ජාතියක් කියන්න ලංකා ඉතිහාසේ හොදටම ඇති.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,853
    113
    යුද්දේ ඇති උනේ, සුද්ද අපිව සිහල දෙමල විදිහට දේශපාලනිකව බෙදල පාලනය කරලා ගිය නිසා.
    සුද්ද අපිව දාල ගියාට පස්සේ සිංහල දෙමල කළු සුද්දෝ දේශපාලුවෝ එක භාවිත කරේ තමන්ගේ වාසියට. මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රසන යට ගහල කොහෙවත් නැති මගුලක් ඔලුවට දාල චන්ද ගන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේ ෆොන්ස් පටන්ගන්නකොටම උප්පත්ති ලියවිල්ලෙන්ම ෆේල්. මුගේ උප්පැන්නේ තියෙනවලු සිංහල බෞද්යෙක් කියලා

    උප්පැන්නේ ආගම තියෙන්නේ ඌ ලියාගත්තොත් තමයි:lol:
    අනුන්ට බණ කියන්න ඉස්සෙල්ලා තමුන්ගේ උප්පැන්නේ බලලා හිටපං. 🐮🐮🐮
    ලින්ඩා කිව්වේ කියලා ටැග් එකක් දාපං 😝
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Bandaranayakata thiyenna hela jana, chandrikata thiyenna mishra jana ah khomada ban sirima maha raju ekka vate giya hindadada

    යුද්දෙ ගැන කතා කරන තැනකට බණ්ඩාරනායකයෙක් ඇදන් කොටින්ගෙ ගැට්ට ලොවන් නැතුව ඉදපන් හු ඇන් පි &න්නයො.. කොටිය මිනි මරපු එකත චන්ද්‍රිකාව අදාල වෙන්නෙ නැ අනික තිස්සගෙ කතා මත කොට් කරන්ඩ එපා අදාල නැ මට

    සන්නස්ගලයත් බයියන්ගෙන් ගන්නව කැරිම ආතල් එකක්.

    හු ඇන් පි &න්නයො කියන්නෙ නිකන් නෙමේනෙ තොපිට ඒ &න්නකම තමයි තොපි ඔය ප්‍රදර්සනය කරන්නෙ ඌ ගන්න ආතල් එකේ රිටන් එක අපි ඡන්දෙන් තොපිට දෙනව සිoහල චන්ද හු ඇන් පි එකට නැ.. :yes: :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මෝ අම්මෝ අම්මෝ මෙන්න නිරාගමික අරගලකරුවෙක්ගෙ තෙර්ඩ් එකක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83