සිoහල කම විකුනන්ඩ දෙයක් නෙමේ අපේ ඇගේ තියෙන දෙයක්,
තොපේ ජාන කවලන් වෙලා සහරාන්ගෙ ගැට්ට තාම ලොව ලොව උන්නට අපි මොනා කරන්ඩද.
Bandaranayakata thiyenna hela jana, chandrikata thiyenna mishra jana ah khomada ban sirima maha raju ekka vate giya hindadada
සිoහල කම විකුනන්ඩ දෙයක් නෙමේ අපේ ඇගේ තියෙන දෙයක්,
තොපේ ජාන කවලන් වෙලා සහරාන්ගෙ ගැට්ට තාම ලොව ලොව උන්නට අපි මොනා කරන්ඩද.
සිංහල කොල්ලෝ 13ක් මරපු එකට සිංහල මිනිස්සුන්ව ඇවිස්සුවේ අපේ නම ගිය කට්ටිය ඒ කියන්නේ... හැබැයි දෙමල මිනිස්සු අදටත් එකා පිට එකා වැටුනත් උන් ට වෙනම පාලනයක් ඕනේ කියන මතේ බහුතරයක් ඉන්නවා මට හිතෙන්නේ කොච්චර වසන් කරන් හිටියත්.... කොළඹ ඉන්නකන් ඕව උන්ගේ හිත්වල විතරයි.... ගමට ගිය ගමන් එලියට එන්න ගන්නවා...ඒ වෙනකම් වෙච්චිලොකුම Attack එකෙන් හමුදාවෙ සින්හල කොල්ලන්ගේ මිනී 13 ක් කොළඹට ආවා. මේවා කෙලින්ම ගම වලට ගෙනියන්නෙ නැතිව කොළඹට ගෙනාවේ දේශපාලන ගේම් එකකට කියනවා. කොහොමත් එතනින් කුලප්පු උන එකේ වාසිය ගත්ත් හොරු මන්කොල්ලකාරයෝ දෙමළ මිනිස්සු මරලා හරි දේපල කොල්ල කෑවා
උතුරේ බෙදුම්වාදි සන්විධානවලට මූලික වුන දෙමළ ජාතිවාදී ව්‍යාපර පටන් ගත්තේ 1940 ගණන් වල
සුද්දාගේ කාලෙ සුද්දො තමයි දෙමල සුලුතරයට අධ්‍යාපනයට සහ රාජ්‍යා සේවයේ වැඩි අවස්ථා දීලා බෙදීමක් ඇති කලේ
ඒකට උත්තර දෙනවා වගේ පෙන්වන්න බන්ඩාරනායකලා , ජේ. ආර් ලා තාවකාලික දේශපාලන වාසි ගත්ත තමයි. ඒත් මේ බෙදුම්වාදය පටන් ගත්තේ දෙමළු මිසක් සින්හලු නෙමෙයි.
සින්හලු තමයි බෙදුම්වාදයක් පටන් ගත්තෙ කියන්නෙ කිසිම පදනම් නැති කථාවක්.දෙමළු බෙදෙන්න යුද්ධ කරද්දි සින්හලු යුද්ධ කලේනොබෙදී එකට ඉන්නනෙ
හරියටම කියනවනම් හමුදාව යුද අපරාධ කරුවෝ කරලා කොටි සුද්ද කරන ක්‍රමය තමා ඕක. මුන්ට අමතකයි කොටිය මුලින්ම මැරුවේ දෙමළෙක් කියලත්. සන්න ඇතුළු ජෙප්පෝ, අලුත් පරපුර වගේ උන් හරි දක්ෂයි කතාවට. උන් ලස්සනට මවලා පෙන්නනවා. හොදට බලපන් කොටින්ගේ ලොවන එන ජි ඕ නඩ සල්ලි වලට ගන්නේ හොද කථිකයෝ සහ රගපාන්න පුළුවන් උන්. මතකනේ ලම්බෝගිනි අයිය. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මුන් පොරවාගෙන ඉන්න බැටළු හැම.ඕක තමයි හු ඇන් පි පො&සි හැම පරයගෙම මතය, සිoහල ජාතියට ආගමට , කතෝලිකයන්ට ගරහල හම්බයන්ගෙ සුප්පු කරන එකයි හු ඇන් පි ක්‍රමය..

Bandaranayakata thiyenna hela jana, chandrikata thiyenna mishra jana ah khomada ban sirima maha raju ekka vate giya hindadada
සන්නස්ගලයත් බයියන්ගෙන් ගන්නව කැරිම ආතල් එකක්.
