යුද්ධයක් අැති වුනේ සිංහලු නිසා-සන්නස්ගල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක තමයි හු ඇන් පි පො&සි හැම පරයගෙම මතය, සිoහල ජාතියට ආගමට , කතෝලිකයන්ට ගරහල හම්බයන්ගෙ සුප්පු කරන එකයි හු ඇන් පි ක්‍රමය..
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    muta amu kavila paraya,,,mamath muge sinhala class giya muge e danuma nam marai....mu salli valata thamai mama hithanne mehema hasirenne....
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    what he says is true. we sihalese was the reason to start the war. we have to admit it. but i am not agree with what prbakaran did. he was a savage and he created racism among tamil people. by the way UNP should take the responsibly of creating such circumstances.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක තමයි හු ඇන් පි පො&සි හැම පරයගෙම මතය, සිoහල ජාතියට ආගමට , කතෝලිකයන්ට ගරහල හම්බයන්ගෙ සුප්පු කරන එකයි හු ඇන් පි ක්‍රමය..
    මූ කවමදාවත් හම්බයොන්ට එක වචනයක් කියනව අහල නෑ හම්බයො රටට මෙච්චර හානියක් කරලත්.. ඔය රැඩිකල් උන් සේරම එහෙමනේ..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුලින්ම ලංකාවට ඇටෑක් කරපු දෙමල රජා තමයි වග කියන්න ඕනේ.. :rolleyes: දෙමල සිංහල යුද්දේ කවදාවත් ඉවර වෙන එකක් නෑ.. ඉස්සරට කාලගුණ විපර්යාස එක්ක අපි සමකයේ නිසා civilization collapse එකක් උනොත් ආයි කඩු හදන් ෆයිට් කරන්න වෙයි..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඕක තමයි හු ඇන් පි පො&සි හැම පරයගෙම මතය, සිoහල ජාතියට ආගමට , කතෝලිකයන්ට ගරහල හම්බයන්ගෙ සුප්පු කරන එකයි හු ඇන් පි ක්‍රමය..

    Sinhala kawadda idalada ban agamak vune.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    ඕක තමයි හු ඇන් පි පො&සි හැම පරයගෙම මතය, සිoහල ජාතියට ආගමට , කතෝලිකයන්ට ගරහල හම්බයන්ගෙ සුප්පු කරන එකයි හු ඇන් පි ක්‍රමය..
    ඔය කිව්ව්වේ දැලි බයිසන් . හප්පෝ උබ බන් මැදමුලනේ ඌරු කොටුවක හිර කරල තියෙන්නේ . එකයි ඔච්චර පටු විදියට හිතන්නේ
     
    • Love
    Reactions: bestdivx

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පටන් ගත්තෙ බණ්ඩාරනායක. ඌ සිංහලකම සිංහලුන්ට විකුණපු කලු සුද්දෙක්
    බොරුවකුත් නෙවෙයි ඉතින් ජේආර් තමා ස්ටාර්ට් එක අරන් දුන්නෙ. ජේආර් සින්හලනෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පටන් ගත්තෙ බණ්ඩාරනායක. ඌ සිංහලකම සිංහලුන්ට විකුණපු කලු සුද්දෙක්
    ආ උඹල බණ්ඩාරනායකට කලින් ඉතිහාසය දන්නේ නෑ වගේ.....පොතක් පතක් වත් කියවල comment දාපල්ලා බන්....හැම දේම දන්නවා වගේ කියවන්නේ නැතුව
     
    • Like
    Reactions: erozan and Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ජාන කේස් එක හරියටම හරි කියල පේනවා මේකේ දාන කමෙන්ට් දැක්කම.
     
    • Like
    Reactions: kasdbg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බණ්ඩාරණායක තමයි මුලින්ම සිංහලුන්ට ජාතිය ආගම විකුණල චන්දෙ කරේ.

    ආ උඹල බණ්ඩාරනායකට කලින් ඉතිහාසය දන්නේ නෑ වගේ.....පොතක් පතක් වත් කියවල comment දාපල්ලා බන්....හැම දේම දන්නවා වගේ කියවන්නේ නැතුව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    83 සිංහල කලබල වලට ඇත්ත හේතුව මොකක්ද කියල නිවැරදි අපක්ෂපාති පරීක්ෂණයක් කරලා නැද්ද බන්? ඉතිහාසයේ වෙච්ච ජරාම සිද්දියක් වෙන්න ඕනේ... දෙමල මිනිස්සුන්ගේ බ්‍රේන් එක ප්‍රභාකරන් සුද්ද කරලා ගත්තේ මේක යුස් කරලා තමයි... පොඩි කාලෙකින් ලොකු සන්විදානයක් වෙනකන් උන්ට යන්න පුළුවන් උනේ...

    නැත්තම් වැල්ලවත්ත පැත්තෙත් මිනිස්සු ඉල්ලන්න එපැයි, අනාදිමත් කාලයක් තිස්සේ අපි මෙහෙ හිටිය වැල්ලවත්ත උන්ට ඕනේ කියල... මුන්ව උසි ගන්නන්න තරම් සිංහලු කරලා තියෙන වැඩේ ගැන හොයල නැද්ද ?
     
    • Like
    Reactions: johnferna678

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    මූ කවමදාවත් හම්බයොන්ට එක වචනයක් කියනව අහල නෑ හම්බයො රටට මෙච්චර හානියක් කරලත්.. ඔය රැඩිකල් උන් සේරම එහෙමනේ..

    Sanna ona tharam hambayonta , demalunta kapala thiyenawa... Habi u aththa kiyanne...

    Anika u katha karanne bududahama gana e u danna de nisa... Nodanna magul kiyawanne thissa wage pisso..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බණ්ඩාරණායක තමයි මුලින්ම සිංහලුන්ට ජාතිය ආගම විකුණල චන්දෙ කරේ.

    උඹට ඊට කලින් දෙමල නමක් මතක් වෙන්නෙම නැද්ද ? 48 නිදහසත් එක්කම හැදුනු පසුබිම මතක් වෙන්නෙම නැද්ද ?:rolleyes:
     
    • Like
    Reactions: erozan